ඉස්සෙල්ලාම පටන් ගන්න එක වැඩක් නැහැ බන්ඊට පස්සේ ජෝක් කරන එවුන් ටිකත් එයි ඒ ජෝක් එක මගේ මගේ ගාගෙන. ඊට පස්සේ ටෙක් review කරන එවුන් ටිකත් එයි ඕක ඉස්සෙල්ලම review කලේ මම කියාගෙන.![]()

ඔය ඔක්කොටම වඩා අනෝමා ඇන්ටි ශෝක්හිනාව දැක්කම බඩ පිරෙනව
![]()

හොඳ මනුස්සයා බන්. හොඳට කියලා දෙනවා පවුලේ කෙනෙක් වගේ.![]()
ඔව් බන් දුකේ බැහැ .....හරි හොදයි ඒ ඇන්ටි වීඩියෝ කිසිම කෘතීම බවක් නැහැ ....අපේ අම්මා ඉතින් ප්රෝෆෙසනලි ගේම් එක ගහනවා ....ගැනුනේ ඉරිසියාව එහෙම ඇති එකී නෙකාට

අන්න ඒකයි නිකන් පසුබිමේ කතාවක් ලියාගෙන කියවනවට වඩා ස්වභාවික ගතියක් තියෙනව.ඔව් බන් දුකේ බැහැ .....හරි හොදයි ඒ ඇන්ටි වීඩියෝ කිසිම කෘතීම බවක් නැහැ ....අපේ අම්මා ඉතින් ප්රෝෆෙසනලි ගේම් එක ගහනවා ....ගැනුනේ ඉරිසියාව එහෙම ඇති එකී නෙකාට