අපේ අම්ම මොකක් ගැනද බං මේ කියන්නෙ?

AnuradhaRa

Well-known member
  • පළා ජාති ලියන ගැජට් එකක්
    අපිට ඕන සයිස් එකට පළා මිටිය කපා ගන්න පුලුවන්ලු
    මැල්ලුමක් වගේ හදනකොට :P

    මොකක්ද ඒකෙ නම?
    අපේ අම්ම කිව්වෙ මගෙ අම්ම 😅
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,831
    39,806
    113
    Homagama
    පළා ජාති ලියන ගැජට් එකක්
    අපිට ඕන සයිස් එකට පළා මිටිය කපා ගන්න පුලුවන්ලු
    මැල්ලුමක් වගේ හදනකොට :P

    මොකක්ද ඒකෙ නම?
    අපේ අම්ම කිව්වෙ මගෙ අම්ම 😅
    හැඩිදැඩි පුතෙක් නේද. ලියලා දියංකෝ පලා ටික.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,562
    75,420
    113
    හැඩිදැඩි පුතෙක් නේද. ලියලා දියංකෝ පලා ටික.
    බෑ අනේ, මට ABCD. ඒත් මට හොර ලෙඩ හදාගෙන සල්ලි ඉල්ලන්නයි, වෙන උන්ගෙ ලෙඩ පෙන්නලා සල්ලි ගරන්නයි වගේ වැඩ පුලුවන්.
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,264
    15,363
    113
    බෑ අනේ, මට ABCD. ඒත් මට හොර ලෙඩ හදාගෙන සල්ලි ඉල්ලන්නයි, වෙන උන්ගෙ ලෙඩ පෙන්නලා සල්ලි ගරන්නයි වගේ වැඩ පුලුවන්.
    ah ada mama hithan aapu reply eka nemei umba daala thiyenne.

    Oya hungak wenas wela....
     

    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,140
    113
    පලා කවලා බලාගන්න තරම් වටින පොන්නයෙක්නෙ අම්මා හදලා තියෙන්නෙ 🥴
     

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,126
    5,778
    113
    පළා ජාති ලියන ගැජට් එකක්
    අපිට ඕන සයිස් එකට පළා මිටිය කපා ගන්න පුලුවන්ලු
    මැල්ලුමක් වගේ හදනකොට :P

    මොකක්ද ඒකෙ නම?
    අපේ අම්ම කිව්වෙ මගෙ අම්ම 😅
    pala tikak kapanna, pol tikak ganna wage podi dewaluth karanna barida ohoma leda hadunama? :confused:
     
    • Haha
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • මන්නෙන් පලා කපන්ට බැරිය බම්? 🧐🤔
    බලපං මේ මෝඩ පක්කු අහන දේට විතරයි උත්තර දීල නැත්තෙ
    අනිත් හැම කුනුහරුපයක්ම කියල ගිහින්
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,133
    1
    61,427
    113
    Mother Earth
    මේක වෙන්ටැ ඔය කියනව ඇත්තෙ. saag cutter කියල කියන්නෙ.

    1743769147841.jpeg
     

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    922
    706
    93
    පළා ජාති ලියන ගැජට් එකක්
    අපිට ඕන සයිස් එකට පළා මිටිය කපා ගන්න පුලුවන්ලු
    මැල්ලුමක් වගේ හදනකොට :P

    මොකක්ද ඒකෙ නම?
    අපේ අම්ම කිව්වෙ මගෙ අම්ම 😅
    මේකද අයියෙ 👇

    1743769713276.png


    ඕක හරියන්නෙ නැත්තං මේක තමයි ඉතිං
    1743770045247.png