අපේ අයගෙ වැඩ...

545730_10152619718100204_1208396404_n.jpg

මෙම බස් රථය අලුත්වැඩියා කරන අතරතුර හා අලුත්වැඩියා කල පසු

අපේ අයගෙ වැඩ...

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ කිරිඳිවැල ඩිපෝවට අයත්වෙස්කෝ ටාටා 1313 වර්ගයේ බස් රථය.. මම බස් රථ වල බඳ ලටෙක් සමාගම මගින් ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ ශ්‍රී ලංකාවේ නිපදවා ඇත. වසරක් අතහැරදමා තිබුණු මෙම බස් රථයද අතිගරු ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ දෙවන වසර සැමරීම නිමිත්තෙන් කිරිඳිවැල ඩිපෝවේ සේවක පිරිස විසින් පුනරුත්ථාපනය කර නැවත ධාවනයට එක් කර තිබේ. භාවිතයට නොගන්නා, ආයතනය සතු සම්පත් මෙලෙස ඵලදායී ලෙස යොදාගෙන ජනතා සේවාවන්ට යෙදවීම සැබවින්ම පැසසිය යුතු කරුණකි. විශිෂ්ඨ ලෙස ජනපති පදවිප්‍රාප්ති බස් අලුත්වැඩියා කරන ඩිපෝවක් ලෙස කිරිඳිවැල ඩිපෝව නම් දරා තිබීමද විශේෂත්වයකි.

*******************************
 
  • Like
Reactions: kasun69

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    anduvata boruvata kade yanna epa yako..... oya bas hadanna giya ganin aluth bas ekakk ganna puluvan. ubala eka paththakin hjthivadaya aussanava. anik athen andubvata kade yanava
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    404789_10152578712055204_1261910853_n.jpg


    බුත්තල - කතරගම මාර්ගයේ දාවනය වන කතරගම ඩිපෝවට අයත් බස් රථයක්
     

    adflavion

    Well-known member
  • May 8, 2012
    1,146
    171
    63
    Mount Lavinia
    okata President Appointment eka celebrate wena dawasa wenakam ma inna oane da?
    ane manda, ape rata loke winaasha wenakanma inna mehema thiyeyi. shih witharak