ආණ්ඩුව වැඩ පෙන්නයි-රටේ සැමට අපෙන් බස්

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    වාහන ආනයනය සීමා කිරීමත් සමග බස් රථ ගෙන්වීම ද අත්හිටවනු ලැබීය. එහිදී ඇති වූ බස්රථ හිඟයට හා විනිමය ඉතිරි කිරීමට පිළියමක් ලෙස අබලන්ව ධාවනයෙන් ඉවත් කළ බස් රථ අලුත්වැඩියාවට පියවර ගැනිණ. එහි පළමු අදියර යටතේ බස් රථ 273ක් අලුත්වැඩියා කර ධාවනයට එක් කිරීම 2020 දෙසැම්බර් මාසයේ දී සිදු විය.

    දිවයින පුරා පිහිටි ඩිපෝ 107ක සම්පූර්ණයෙන්ම ධාවනයෙන් ඉවත් කළ බස් රථ 200ක් දෙවන අදියර යටතේ අලුත්වැඩියා කෙරුණු අතර ඊට වැය කළ මුදල රුපියල් මිලියන 136කි.

    ශ්‍රී ලංකා පොදුජන ප්‍රවාහන සේවක සංගමයේ පූර්ණ සහාය ඇතිව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩල ඩිපෝ හා ලක්දිව ඉංජිනේරු සමාගම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි.

    බස් රථවල ප්‍රමිතිය නිරීක්ෂණය කළ ජනාධිපතිතුමා ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සේවයකයන් සමග කථා බහ කරමින් ඔවුන් දිරිමත් කළේය.



    21:40

    ***අවුරුදු 5ක් බලේ ඉදලත් බස් එකක් තියා ත්‍රිවිල් එකක්වත් අලුත්වැඩියා කරාගන්ඩ බැරි උන ගුපියන්ට හොදටම රිදෙයි..🤭🤭🤭

    අඩෝ මේවා වතුරෙන් දුවන එව්ව ද..
    එහෙම මොකක් හරි හ්දපන් දැන්
    නැත්තම් ගොඩ ඒමක් නෑ ...
    අඩේ උඹේ තෙල් ලිදට මොකෝ උනේ
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    තොගෙ අම්මට වේස කමේ ගිහින් යන්නවත් බස් නෑ නේ බල්ලෝ දැන්..තෙල් කෝ තෙල්?
     
    • Dislike
    Reactions: nul

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113
    අපෙන් කිව්වේ වේසිගෙ පුතෙහ්?
    තෝ මේකේ ත්‍රෙඩ් දාල රටට ගෙනාපු ඩොලර් වලින්ද බස් ගත්තේ?
     
    • Haha
    Reactions: helayalk

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ඒ කාලෙම කිවා ඕක වොක්සාවැගන් පාට් ටු කියලා... :lol: :lol: :lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඒ කාලෙම කිවා ඕක වොක්සාවැගන් පාට් ටු කියලා... :lol: :lol: :lol:
    මොකක්ද පාර්ට් 2 වෙලා තියෙන්නෙ??? දැන් පැක්ටරිය වහල කියලද කියන්නෙ???නොදකින් ගූ පොන්නය පල ගිහින් බලපිය ඇස් දෙකෙන් බලගන්ඩ පුලුවන්
     

    Similar threads