අපේ අයට වතුර

නෝටි බබා

Well-known member
  • Jul 16, 2014
    3,995
    5,296
    113
    තොටිල්ලේ
    මචංලා උදව්වක් ඕනෙ.
    වතුර බෝතල් ගන්න තැනක් දන්නවද අඩුවට.
    ඔව් ඔව්, අපේ අයට තමයි.
    රාජගිරිය කිට්ටුවනම් ගොඩක් හොදයි.
    රු.20,000ක විතර ගන්න ඕනෙ.
    අඩුවට ගත්තොත් ගොඩක් ගන්න පුලුවන්නෙ.
    උඹලටත් පින් :)
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,058
    1
    11,093
    113
    18765753_1097041700424722_949440737620598462_n.jpg
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    කොට්ටාව 255 පාරේ වතුර බෝතල් තොග මිලට දෙන කඩයක් තියෙනවා , දැනුයි මතක් උනේ. පින්හේන හන්දියට මේහා මතක විදියට

    තව කවුද කියලා තිබ්බා DSI එකේ වතුර බෝතල් අඩුවට දෙනව කියලා
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ආධාර වලට කියලා කියපන් කඩේ මුදලාලිට
    උන් අඩු කරලා දෙයි
    මම ලීටර් 5 බෝතල් 50ක් ගත්තා එකක් 110 ගානෙ :)
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    නෝටි බබා;21707114 said:
    gaththa thana kiyanna puluwanda? :)
    ඇක්වාෆ්‍රෙෂ් එකෙන් ගනින් මචන්, එකක් 156යි, අඩු කරලා දෙයි
    http://aquafresh.lk/product/pet-bottle-range/
    මම නම් ගත්තෙ වත්තල ෆුඩ්සිටි එක පහු වෙලා කලර් ලයිට් එක පැත්තට යද්දි තිබ්බ කඩේකින් :)