ආධාර වලට කියලා කියපන් කඩේ මුදලාලිට
උන් අඩු කරලා දෙයි
මම ලීටර් 5 බෝතල් 50ක් ගත්තා එකක් 110 ගානෙ![]()

ඇක්වාෆ්රෙෂ් එකෙන් ගනින් මචන්, එකක් 156යි, අඩු කරලා දෙයිනෝටි බබා;21707114 said:gaththa thana kiyanna puluwanda?![]()

නෝටි බබා;21707114 said:gaththa thana kiyanna puluwanda?![]()
නෝටි බබා;21706925 said:adooo thanx kollane
office eke inne
DSI
ado access etc wala aduwata thinwa habai loku bottle

DSI koheda bun ?
