Malli Shariya law eke hatiyata uba uwa maruwoth unge ekek adu wenawane... So ube kona kapala a vacancy eka purawanawa...![]()

සොහොන;19227486 said:අද මම මගේ ප්රස්නෙකට සුද්දෙක්ට කනේ පාරක් ගැහුවා කන රතුවෙන්න ,
මේකයි සීන් එක .., මට සුද්දත් එක්ක ටෝක් කරලා පස්නේ විසදගන්න අමාරුය්යි මොකද මට කඩ්ඩ අවුල හොදටම . ඉතින් මම ඌ ලගට ගිහින් අංග චලනයෙන් ගේම ඉල්ලුව මු මට කඩ්ඩෙන් මොනවද කියාගෙන ආව ඒ පාර මම හයියෙන් බ්ලෑඩි බාස්කර් කියලා (එම ඉංගිස් වචනය මට කියාදීපු එළකිරි කොල්ලෝ දෙන්නට තුති )ඒ පාර මම හයියෙන් බ්ලෑඩි බාස්කර් කියලා උඩ පැනලා වමතෙන් දමලා ඇරියා සුද්දගේ කනට .
දැන් මට තියෙන ප්රස්නේ , සුද්දෙක් නඩුවක් දැම්මොත් යන්න වෙන්නේ ඉන්ටර්නැෂනල් උසාවියකටද ? එහෙම උනොත් නඩුකාරයා එක්ක මට ටෝක් කරන්න වෙන්නෙත් කඩ්ඩෙන්ද?උගේ රටේ උසාවියක නඩුව ඇහුවොත් මට එහෙ යන්න වීසාවලට ටිකට් වලට කියක් වියදම් වෙයිද ? එහෙම නඩුවකට රට ගිහින් හොරෙන් උන්ගේ රටට පැනල ජොබක් සෙට් කරගෙන ඉන්න බැරිවෙයිද
ආතල් ආතල් plz බම්ප්![]()




මචංලා මට ආයේ අවුලක්
අපේ ගෙදරට එපා පැත්තේ බෝඩිමට මුස්ලිම් කොල්ලෙක් ඇවිත් මේකාට බිල්ලාඩ්න්ගේ වගේ පට්ට රැවුලක් තියෙනවා බුරිය ගාවට විතර දිග
මගේ කරුමෙට මේ යකා ඉන්නේ මගේ කාමරේට ඉස්සරහම තියෙන එකේ මගේ ජනේලෙයි මුගේ ජනේලෙයි එකම කෙලින් තියෙන්නේ ,
මු මාව දැක්කම නිකන් අමුතු බැල්මට් එකක් දානවාමට හිතෙන්නෙම මේකා ISIS කාරයෙක් කියලමයි..
මේ ලදී දවසක මාර සිං එකක් උනා ,
මම දවාලේ බුදියගෙන ඉදලා නැගිටනකොට මේකා තුවක්කුවක් වගේ එකක් මගේ දිහාට මානනවා වගේ දැකලා මට පට්ට බයක් ඇවිල්ලා ජනේලෙන් පැනලා දිව්වා .
පස්සේ ආරංචි මාර්ග වලින් නිවුස් එක ආවා ඒ තුවක්කුවක් නෙමේ ඌ මකුළුදැල් කඩන්න හදාගත්ත ගැජට් ඒකක්ය කියලා ..
ඉන් පස්සේ තමයි මම ආයෙමත් ගෙදරට ආවේ..ඉන් පස්සේ ඉදන් මම කෝකටත් කියලා ඇද පොල්ලක් ගලවගෙන අතේ දුරින් තියාගෙන ඉන්නේ ආයේ මොකක් හරි උනොත් අනිවා ඇදලා අරිනවා පොල්ලෙන් ඔලුවටම
දැන් මට තියෙන පස්නේ මේකයි .
හදිස්සියේ හරි මම පොල්ලෙන් ගහලා හම්බයා මළොත්
මට එල්ලුම් ගස් යන්න වෙයිද ?
ඌ හම්බයෙක් හින්දා ආර්ය සිංහල ජනතාව මම වෙනුවෙන් උපවාස කරලා මාව බේරගනිද ?
බොදුබල සේනාවෙන් ඇවිත් මම වෙනුවෙන් පෙනිහිටලා මම හම්බයෙක් මැරුවේ සිංහල ජාතිය වෙනුවෙන් වගේ ටෝකක් දාලා මාව ජාතික වීර වගේ තනතුරකට උස්සලා තියයිද ?
ඇඳ පොල්ල සාර්ථක නෑ![]()
කාමරයක් වගේ පොඩි ඉඩක් තියෙන තැනකට ලොකු ආයුධ හරියන්නෑ![]()
ඇඳ පොල්ල තියාගනිං, ඒත් එක්කම බැකප් එකට මන්නයක් වගේ දෙයක් තියාගනිං![]()
![]()

