අපේ අලුත් ම video වැඩක්...!

manojdhrma

Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    අපේ අලුත් ම video වැඩක්...!

    කොහොමද..? හැමෝම හොඳින් ඉන්නව ඇති කියල හිතනව....

    අපේ අලුත්ම වැඩක් හැමදෙනාටම හඳුන්වා දෙන්නයි මේ හදන්නෙ. Video වැඩවලට කැමති ගොඩක් EK එකේ ඉන්නවනෙ. මම හිතනව මේ වැඩේ දිගටම කරගෙන යන්න ඔයගොල්ලන්ගේ උදව් ලැබෙයි කියල.
    එකම ජාතියේ දේවල් දැකල දැකල එපා වෙලා ඉන්න කාලෙක අපි කල්පනා කලා වෙනසක් ඇතිකරන්න...

    අපේ FB පිටුවට එන්න.... ඇවිත්ම බලන්නකො මොකද්ද මේ අලුත් වැඩේ කියල.... පහල link එකෙන් යන්න....

    https://www.facebook.com/motionartsentertainments


    Like, Comment & Share කරල අපිට හැකි විදිහකින් උදව්වක් කරන්න...... :yes:
    10387229_339010072939416_5851875471050235192_n.jpg



    bump එකක් හරි දාන්න අනිත් අයටත් දැනගන්න.
     
    • Like
    Reactions: DaFuq