අපේ ආගම අපේ ජාතිය වෙනුවෙන් යෝජනාවක්
මීට වසර කිහිපයක පෙර දැඩිලෙස රෝගාතුර වීම නිසා මාව කොළඹ ජාතික රෝහලට ඇතුලත් කරන ලදී.
දහවල් ලෙඩ්ඩු බලන වෙලාවට කතෝලකි පියතුමෙක් වාට්ටුවට පැමිණ
කතෝලික අය අසලට ගොස් යාච්ඥා කරන ලදී
ඔහුගේ රෝගය සුව විම සදහා දේව පිහිට යදින ලදී
ඇත්තමට ඒ දෙයින් පසු මලානිකව තිබූ රෝගියාගේ මුහුණ පැහැපත් විය
දේව පිහිට කෙසේ වෙතත් එම ක්‍රියාව රෝගියාට මානසික වශයෙන් සහනයක් විය.
අපේ ගොඩක හාමුදුරුවරු පන්සලවල වෙලා ගොඩක් වෙලාවට නිකන් ඉන්නේ (දැන් ඉතින් මට බනින්න එපා හම්බයා කියලා
නෑ එහෙම නෑ උන්වහන්සේලා ධර්ම සාකච්ජා කරනවා කියලා කියන්න එපා, නිතරම පන්සල සමග සිටින මම දන්නවා ඇත්ත තත්ත්වය)
ඉතින් රෝහල් වල සිටින රෝගීන් ඉදිරිපිට පිරිත් ටිකක් කීවොත් නරකද
රෝගීන්ගේ අතේ පිරිත් නූල් ටිකක් බැන්දොත් නරකද
හම්බයෝ අපිට එක පැත්තකින් කෙලින කොට
බෞද්ධයින්ව කතෝලික ආගමට හරවන ගන්න ව්‍යාපාරයක් දියත් වෙනවා රෝග සුවපත් කිරිම් හරහා
විහාරමහා දේවී උද්‍යානයේ උන දේවල් මටත් වඩා හොන්දට දන්නවා ඇති ඔයාලා
ඉස්සර මනුස්සයෙකුට ලෙඩක් දුකක් වුනහම දිව්වේ පන්සල
ඒත් දැන් පන්සලකට ගිහින් හාමුදුරු කෙනෙක් මුණගැහෙනවා කියන්නේ මන්තී කෙනෙක් මුණ ගැහෙන එකටත් වඩා අමාරු දෙයක්
මං කලින් කීවා වගේ දෙයක් කලහස මිනිසුන් සහ පන්සල අතර තියන බැඳීම තව වැඩිවෙනවා
(ඔයාලගේ අදහස් මෙකේ දාන්න)

tharanga karanna sinhala ekek ewage brand ekak eliyata danakam eka nawathinne nehe kochchara uda pennath...