අපේ ආගම අපේ ජාතිය වෙනුවෙන් යෝජනාවක්

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    අපේ ආගම අපේ ජාතිය වෙනුවෙන් යෝජනාවක්

    මීට වසර කිහිපයක පෙර දැඩිලෙස ‍රෝගාතුර වීම නිසා මාව කොළඹ ජාතික ‍රෝහලට ඇතුලත් කරන ලදී.
    දහවල් ලෙඩ්ඩු බලන වෙලාවට කතෝලකි පියතුමෙක් වාට්ටුවට පැමිණ
    කතෝලික අය අසලට ගොස් යාච්ඥා කරන ලදී
    ඔහුගේ රෝගය සුව විම සදහා දේව පිහිට යදින ලදී
    ඇත්තමට ඒ දෙයින් පසු මලානිකව තිබූ රෝගියාගේ මුහුණ පැහැපත් විය
    දේව පිහිට කෙසේ වෙතත් එම ක්‍රියාව රෝගියාට මානසික වශයෙන් සහනයක් විය.

    අපේ ගොඩක හාමුදුරුවරු පන්සලවල වෙලා ගොඩක් වෙලාවට නිකන් ඉන්නේ (දැන් ඉතින් මට බනින්න එපා හම්බයා කියලා
    නෑ එහෙම නෑ උන්වහන්සේලා ධර්ම සාකච්ජා කරනවා කියලා කියන්න එපා, නිතරම පන්සල සමග සිටින මම දන්නවා ඇත්ත තත්ත්වය)
    ඉතින් රෝහල් වල සිටින රෝගීන් ඉදිරිපිට පිරිත් ටිකක් කීවොත් නරකද
    රෝගීන්ගේ අතේ පිරිත් නූල් ටිකක් බැන්දොත් නරකද

    හම්බයෝ අපිට එක පැත්තකින් කෙලින කොට
    බෞද්ධයින්ව කතෝලික ආගමට හරවන ගන්න ව්‍යාපාරයක් දියත් වෙනවා රෝග සුවපත් කිරිම් හරහා
    විහාරමහා දේවී උද්‍යාන‍යේ උන දේවල් මටත් වඩා හොන්දට දන්නවා ඇති ඔයාලා
    ඉස්සර මනුස්සයෙකුට ලෙඩක් දුකක් වුනහම දිව්වේ පන්සල
    ඒත් දැන් පන්සලකට ගිහින් හාමුදුරු කෙනෙක් මුණගැහෙනවා කියන්නේ මන්තී කෙනෙක් මුණ ගැහෙන එකටත් වඩා අමාරු දෙයක්

    මං කලින් කීවා වගේ දෙයක් කලහස මිනිසුන් සහ පන්සල අතර තියන බැඳීම තව වැඩිවෙනවා
    (ඔයාලගේ අදහස් මෙකේ දාන්න)
     
    gonas

    Banned
    Sep 28, 2011
    549
    41
    0
    Gangodawila Soma Thero
    Gangodawila Soma Thero was a pioneer Buddhist monk from Sri Lanka. Following tradition, he used the name of his birthplace, Gangodawila, in front of his name. Wikipedia

    Born: April 24, 1948, Sri Lanka
    Died: December 12, 2003, Russia

    meyata mokuth karanne nadde ? bomba gahala ......nondi wela....natapu nadagam ....ita passe ne ne bang......kisi saddayak
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,814
    1
    4,879
    113
    40
    හත් ඉලව්වෙ!
    kathawe eththak thiyenawa machan..:)
    eththatama kiwwoth anith agam walata bena bena indalanam kisima wedak nehe...thama thaman hedenna oni....thamange dewal hadaganna oni....

    hamba brand ganna epa gaga kegahanawa samahara aya...wedak nehe ithin...:D tharanga karanna sinhala ekek ewage brand ekak eliyata danakam eka nawathinne nehe kochchara uda pennath...:)

    koi weleth karanne anunta engilla dik karana eka witharai...hedila pennanne nehe..:D
     
    kingdewi

    Well-known member
  • මචන් ,,මගේ පුද්ගලික අත්දැකීම් අනුව නම් අපේ හාමුදුරුවෝ රෝහලට වඩිනවා ..ලෙඩාගෙ අය ගිහින් ආරාදනා කරන්න ඕනෙ .
    .ඒ වගේමයි රෝහල් වල අපි පූර්ණ අවසරය .ඇරන් දෙනවා ස්වාමීන් වහන්සේ නමක් වඩමවලා රෝගියෙකුට පිරිත් ටිකක් කියවාගන්න .
    එහෙම කරන අයත් ගොඩක් ඉන්නවා මෙහේ නම්
    අනිත් එක අපේ රෝහලේ නම් සෑම පුන් පෝය දාකම ස්වාමීන් වහන්සේ නමක් වැඩමවලා පිරිත් ටිකක් දේශනා කරවනවා ,,ඒක අවුරුද්ද පුරාවටම වාට්ටු වල කාර්‍ය මණ්ඩලය බාරගෙනයි ඉන්නෙ .
     
    DT Dilan

    Member
    Aug 26, 2011
    3,291
    263
    0
    මචන් ,,මගේ පුද්ගලික අත්දැකීම් අනුව නම් අපේ හාමුදුරුවෝ රෝහලට වඩිනවා ..ලෙඩාගෙ අය ගිහින් ආරාදනා කරන්න ඕනෙ .

    :):):)
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    kathawe eththak thiyenawa machan..:)
    eththatama kiwwoth anith agam walata bena bena indalanam kisima wedak nehe...thama thaman hedenna oni....thamange dewal hadaganna oni....

    hamba brand ganna epa gaga kegahanawa samahara aya...wedak nehe ithin...:D tharanga karanna sinhala ekek ewage brand ekak eliyata danakam eka nawathinne nehe kochchara uda pennath...:)

    koi weleth karanne anunta engilla dik karana eka witharai...hedila pennanne nehe..:D

    :yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    මචන් ,,මගේ පුද්ගලික අත්දැකීම් අනුව නම් අපේ හාමුදුරුවෝ රෝහලට වඩිනවා ..ලෙඩාගෙ අය ගිහින් ආරාදනා කරන්න ඕනෙ .
    .ඒ වගේමයි රෝහල් වල අපි පූර්ණ අවසරය .ඇරන් දෙනවා ස්වාමීන් වහන්සේ නමක් වඩමවලා රෝගියෙකුට පිරිත් ටිකක් කියවාගන්න .
    එහෙම කරන අයත් ගොඩක් ඉන්නවා මෙහේ නම්
    අනිත් එක අපේ රෝහලේ නම් සෑම පුන් පෝය දාකම ස්වාමීන් වහන්සේ නමක් වැඩමවලා පිරිත් ටිකක් දේශනා කරවනවා ,,ඒක අවුරුද්ද පුරාවටම වාට්ටු වල කාර්‍ය මණ්ඩලය බාරගෙනයි ඉන්නෙ .

    :D:yes:
     
    superunique

    Active member
  • Jul 4, 2008
    528
    59
    28
    මීට වසර කිහිපයක පෙර දැඩිලෙස ‍රෝගාතුර වීම නිසා මාව කොළඹ ජාතික ‍රෝහලට ඇතුලත් කරන ලදී.
    දහවල් ලෙඩ්ඩු බලන වෙලාවට කතෝලකි පියතුමෙක් වාට්ටුවට පැමිණ
    කතෝලික අය අසලට ගොස් යාච්ඥා කරන ලදී
    ඔහුගේ රෝගය සුව විම සදහා දේව පිහිට යදින ලදී
    ඇත්තමට ඒ දෙයින් පසු මලානිකව තිබූ රෝගියාගේ මුහුණ පැහැපත් විය
    දේව පිහිට කෙසේ වෙතත් එම ක්‍රියාව රෝගියාට මානසික වශයෙන් සහනයක් විය.

    අපේ ගොඩක හාමුදුරුවරු පන්සලවල වෙලා ගොඩක් වෙලාවට නිකන් ඉන්නේ (දැන් ඉතින් මට බනින්න එපා හම්බයා කියලා
    නෑ එහෙම නෑ උන්වහන්සේලා ධර්ම සාකච්ජා කරනවා කියලා කියන්න එපා, නිතරම පන්සල සමග සිටින මම දන්නවා ඇත්ත තත්ත්වය)
    ඉතින් රෝහල් වල සිටින රෝගීන් ඉදිරිපිට පිරිත් ටිකක් කීවොත් නරකද
    රෝගීන්ගේ අතේ පිරිත් නූල් ටිකක් බැන්දොත් නරකද

    හම්බයෝ අපිට එක පැත්තකින් කෙලින කොට
    බෞද්ධයින්ව කතෝලික ආගමට හරවන ගන්න ව්‍යාපාරයක් දියත් වෙනවා රෝග සුවපත් කිරිම් හරහා
    විහාරමහා දේවී උද්‍යාන‍යේ උන දේවල් මටත් වඩා හොන්දට දන්නවා ඇති ඔයාලා
    ඉස්සර මනුස්සයෙකුට ලෙඩක් දුකක් වුනහම දිව්වේ පන්සල
    ඒත් දැන් පන්සලකට ගිහින් හාමුදුරු කෙනෙක් මුණගැහෙනවා කියන්නේ මන්තී කෙනෙක් මුණ ගැහෙන එකටත් වඩා අමාරු දෙයක්

    මං කලින් කීවා වගේ දෙයක් කලහස මිනිසුන් සහ පන්සල අතර තියන බැඳීම තව වැඩිවෙනවා
    (ඔයාලගේ අදහස් මෙකේ දාන්න)

    :confused:
    මචං

    බෞද්ධයින්ව කතෝලික ආගමට හරවන ගන්න ව්‍යාපාරයක් දියත් වෙනවා රෝග සුවපත් කිරිම් හරහා
    විහාරමහා දේවී උද්‍යාන‍යේ උන දේවල් මටත් වඩා හොන්දට දන්නවා

    එක වැරදියි මචං මේ කතෝලික නෙමෙයි මුලධර්ම වාදී බයිබල් කාරයෝ මචං :):)
     
    lkboy4u

    Member
    Aug 28, 2006
    826
    214
    0
    colombo
    :confused:
    මචං

    බෞද්ධයින්ව කතෝලික ආගමට හරවන ගන්න ව්‍යාපාරයක් දියත් වෙනවා රෝග සුවපත් කිරිම් හරහා
    විහාරමහා දේවී උද්‍යාන‍යේ උන දේවල් මටත් වඩා හොන්දට දන්නවා

    එක වැරදියි මචං මේ කතෝලික නෙමෙයි මුලධර්ම වාදී බයිබල් කාරයෝ මචං :):)

    2011 ජන හා සංඛ්‍යා ලේඛණ වාර්තාව අනුව, ලංකාවේ කතෝලික ජන අනුපාතය 7% දක්වා පහලට බැහැලා තියෙනවා. මම නම් කියන්නේ එක එක දේවල් පස්සේ ගිහින් ඒවාට අනුගත වෙන අය ඒ ඒ තැන් වලටම යන එක හොදයි. මොකද ඒ වගේ අයගෙන් යම්කිසි දහමක් හෝ දර්ශණයක් නියමාකාරයෙන් පිළිපැදීමක් බලාපොරොත්තු වෙන්න බැහැ.