මැරුණම ස්වර්ගයට හරි නරකාදියට හරි යනව කියලනෙ කියන්නෙ
මම මේ ගැන කතෝලික ආගම උගන්නන කෙනෙක්ගෙන් ඇහුව
මැරුණට පස්සෙ ආයෙ නැගිටින්නෙ ආත්මය විතරලු
ස්වර්ගය කියන්නෙ අපේ ආත්මය දෙවියන් ඉදිරියේ දෙවියන්ඩ ප්‍රශංසා කරමින් හැමදාම ඉන්න එකලු
මටනං ටිකක් බෝරිං වගේ..
ඒ වෙනුවට බලාපොරොත්තු වුණේ මම Garden of Eden වගේ තැනක්.. ආතල් එකේ ඉන්ඩ සදහටම