අපේ ආගම

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    :lol:
    desires තීරණය වෙන්නෙ ශරීරෙ අනුවනෙ බං ගොඩක් දුරට :( අපිට මලකුණු කන්න ආස නැති වුනාට කාක්කට මැරිච්ච මීයෙක් දකිනව කියන්නෙ මාර සැපක්නෙ. එතකොට ඌ මනුස්සයෙක් වෙලා හිටිය නං මනුස්ස ආත්මෙන් අරං ආව desire එකක් කියන්න බෑනෙ ඒක. සමහර විට මැරිල ශරීරෙන් වෙන් වුනාට පස්සෙ අපි හිතන විදිහ අපිට හිතාගන්න බැරි විදිහට වෙනස් වෙනව ඇති බං. හෝමෝන නෑ, ශරීරෙ නෑ, මොලෙයක් නෑ, pure thoughts විතරයි කියන්නෙ අමුතුම විදිහකට හිතෙනව ඇත්තෙ :sorry: එතකොට game of thrones මතක් වෙයිද දන්නෙත් නෑ :sorry::sorry:

    බුද්ධාගමේ කියන හැටියටනං ලොකු වෙනසක් වෙන්නෙ නෑ..
    සීතල වෙලා ගල් ගැහුණ දෙයක් මැරුණට පස්සෙ ඉතුරු වෙන්නෙ.. ඒක ආයෙ සක්‍රීය වෙන්නෙ කොතනක හරි ඉපදුනාම

    හිතන්ඩත් භෞතික මොලයක් තියෙන්ඩෝන

    දැං කතාව වෙන පැත්තකට යනව :dull:
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    බුද්ධාගමේ කියන හැටියටනං ලොකු වෙනසක් වෙන්නෙ නෑ..
    සීතල වෙලා ගල් ගැහුණ දෙයක් මැරුණට පස්සෙ ඉතුරු වෙන්නෙ.. ඒක ආයෙ සක්‍රීය වෙන්නෙ කොතනක හරි ඉපදුනාම

    හිතන්ඩත් භෞතික මොලයක් තියෙන්ඩෝන

    දැං කතාව වෙන පැත්තකට යනව :dull:

    ලොකු වෙනසක් වෙනව :yes:
    බුද්ධාගමේ ඕනෙ තරං පෙරේතයො ගැන එහෙම කතාව තියෙනව උන් මිනිස්සු වෙලා ඉන්දැද්දි මාර විදිහ පිළිකුල් කරපු දේවල් වලට දැන් කොච්චර අාසද කියල විස්තර කෙරෙන :yes: අපේ desires ගොඩක් තීරණය වෙන්නෙ ශරීරයත් එක්ක :yes: ප්‍රාථමික ආශාවන් වගේම වෙන ද්වීතීයක ආශාවන් ගොඩකුත් එහෙමයි :yes: හැංගි මුත්තං කරද්දි හැමතිස්සෙම මුලිං අහුවෙන එකා වුනාම උට නිකංම හැංගි මුත්තං කරන එක එපා වෙනව :yes: දිනන එකාට නිකංම සෙල්ලමට ආශාව වැඩිවෙනව :yes: ක්‍රීඩා වලටත් එහෙමනෙ. ගොඩක් දේවල් වලට ශරීරෙ බලපානව :yes:
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    muslim weyan...

    72 virgins :yes:


    දන්නේ නැති නිසයි අහන්නේ... වර්ජින්ස්ලා දිහා බලල අතේ ගහන්නද තියෙන්නේ...?
    මොකද දැන් මුස්ලිම් පොරවල් ගිය තරම දැක්කම වර්ජින්ස්ලා නෙවෙයි ගණිකාවොයි ඉන්න ඕන..... ෂුවර් එකටම බලල අතේ ගහන්න ඇත්තේ :baffled::baffled::baffled:

     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දන්නේ නැති නිසයි අහන්නේ... වර්ජින්ස්ලා දිහා බලල අතේ ගහන්නද තියෙන්නේ...?
    මොකද දැන් මුස්ලිම් පොරවල් ගිය තරම දැක්කම වර්ජින්ස්ලා නෙවෙයි ගණිකාවොයි ඉන්න ඕන..... ෂුවර් එකටම බලල අතේ ගහන්න ඇත්තේ :baffled::baffled::baffled:


    yako...

    allah me loketa mawana hama pirimiyatama virgin la 72 gane mawala stock karan innawa..

    ubala wage mithya drushtikayanta owa therenne na:angry:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ගෑණු මවන එක හැර වෙන වැඩක් කරන්න කාලයක් නෑ වගේ.... :P

    yako....

    dan technology eka diyunui....

    issra eka eka gane mawwata...

    dan un wahanse machine ekak hadala athi ganu mawanna...

    anika tesla, einstien wage mola karayo marunata passe unge udaw aran ohoma machine ekak hadana eka loku deyak nemei