පැටියා;16451705 said:මිනිස්සු මොකාට කතිරෙ ගැහුවත් අනිතිමට බුලත් කොලේට තමා ප්‍රතිපලේ හැටියට චන්ද වැඩිම. ජිල්මාට් කියල කියන්නෙ ඕකටනෙ![]()
Eththa machna ...oka thamai yatharthaya lankawe....
පැටියා;16451705 said:මිනිස්සු මොකාට කතිරෙ ගැහුවත් අනිතිමට බුලත් කොලේට තමා ප්‍රතිපලේ හැටියට චන්ද වැඩිම. ජිල්මාට් කියල කියන්නෙ ඕකටනෙ![]()
පැටියා;16451712 said:දෙවන බලවේගෙ ජවිපෙ වෙනවා ඒක අනිවා ඩෙෆා![]()

පැටියා;16451712 said:දෙවන බලවේගෙ ජවිපෙ වෙනවා ඒක අනිවා ඩෙෆා![]()

මචන්ලා ...අද අපේ ආච්චිත් JVP එකට චන්දෙ දුන්නේ ..මට මර සතුටු දවසක් ...මොකද එයාල මම කියන දේ අහපු එකගැන ..අපේගෙදර 8 දෙනෙක් JVP එකට චන්දෙ දුන්න. රටට හොදක් වෙයි කියල හිතනවා ............![]()
ආඩි හත් දෙනාගේ කැද හැලිය වගේ වෙයිද දන්නේ නෑ .හැම එකාම දුන්න දුන්නා කිව්වට බුලත් කොලේට කෙලල එන්න ඇති![]()