ape ammala nam chande daannath gihilla ne
mata baninawa mama yanna kiwwama.
me wage kee denak nam athda?
aparade ban mama nam ape ammalawa kohomahari yawuwa
pradana paksha epa wunama chande noda inna eka newei ban me welawe karana oni de
යකෝ ඔක්කොම බලාගෙන ගියාම ජේ වි පී කරයෝ නේ බලපන්කො ඒ උනාට අපෙ මැදමුලනේ සින්හයා දිනන්නේ නැද්ද කියලා ඔය ගහපු ඈයො කියපංකෝ jvp ලකුණ මොකද්ද කියලා බුලත් කොලේ නේද??

ආඩි හත් දෙනාගේ කැද හැලිය වගේ වෙයිද දන්නේ නෑ .හැම එකාම දුන්න දුන්නා කිව්වට බුලත් කොලේට කෙලල එන්න ඇති![]()

ඔව් මචන් ....100% sure ....වෙනසක් කරන්න අවංක try එකක් පමණි ...හරියන්නත් පුළුවන් ...වරදින්නත් පුළුවන්....
මචන් උබ මැදමුලනේ බත් ගොට්ටෙක් වෙන්න පුළුවන් .....රජා පරදි කියල අපි කිව්වේ නෑ ...![]()
results enakan imu.
JVP ekata 20% k wat tibunot ela.

me para dinanna oni na ..dinanneth na habai poddak issaraha giyoth athi machan..

ආඩි හත් දෙනාගේ කැද හැලිය වගේ වෙයිද දන්නේ නෑ .හැම එකාම දුන්න දුන්නා කිව්වට බුලත් කොලේට කෙලල එන්න ඇති![]()
ආඩි හත් දෙනාගේ කැද හැලිය වගේ වෙයිද දන්නේ නෑ .හැම එකාම දුන්න දුන්නා කිව්වට බුලත් කොලේට කෙලල එන්න ඇති![]()

sirawata ban ... math me balan inne prathipala enakan![]()

results enakan imu.
JVP ekata 20% k wat tibunot ela.