අපේ ආදරේ සොදුරු සටහන. | Ape Adare Sonduru Satahana.

Buddhika072

Active member
  • Sep 16, 2008
    478
    147
    43
    Bahrain
    අපේ ආදරේ සොදුරු සටහන. | Ape Adare Sonduru Satahana.

    මගෙයි, එයාගෙයි ආදරය වෙනුවෙන්,
    ඔන්න මම පොඩි වැඩක් කලා..
    මේක මම එයාට දුන්න පොඩි තෑග්ගක්.
    ඉතින් ඔයාලත් බලන්නකෝ මොකද්ද ඒ කියලා..


    www.buddhi-ruwini.info

    :love: :love: :love:
    :love::love:
    :love:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    එල බං
    හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා පතනවා
    ඒ වගේම එයාට දුකක් නොදී බලාගනින්
    සතුටින් තියපන්
    උඔල දෙන්නට
    දළදා සමිදු සරණයි...!!
     

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ලස්සනයි සහෝදරයා
    උබලට හැමදාම ඔය වගේ ආදරෙන් ඉන්න ලැබෙන කියල
    elakiri එකේ ඔක්කම යාලුවො ප්‍රාර්තනා කරනවා.....
    ඔයාලගෙ ආදරේට ජයවෙවා!.................................... :) :)