ලගදිම මහ රැයක ඔයාලගේ කමියුනිකේෂන්ස් ඔක්කොම කපලා ,හෙන ගහන වැස්සක් එවනවා.ඒ එක්කම රෑ 12ට අපේ යානා ලංකාවට මුලින්ම පහර දෙන්න පටන් ගන්නවා.එලිවෙනකොට ඔක්කොම ආන්ඩුව එලවලා අපේ ඩිරෙක්ට් පාලනය යටතේ ඔයාල ඉන්න ඕන.ලංකාව එලියන්ස්ලගේ කොලොනියක්.ඊට පස්සේ ලෝකය දිහාට අපේ අවධානය යොමුවෙනවා.මම පිටසක්වල ජීවින් එක්ක එංගලන්තේ මහ රජ ලෙස කෙලින්ම පත් වෙනවා.



ඇමරිකාවේ ජනාධිපතිකමවත් ගන්න එපයි ලෝකේ පාලනය කරන්න