අපේ ආමි එක ඔයාලට ගහනවා

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ලගදිම මහ ‍රැයක ඔයාලගේ කමියුනිකේෂන්ස් ඔක්කොම කපලා ,හෙන ගහන වැස්සක් එවනවා.ඒ එක්කම රෑ 12ට අපේ යානා ලංකාවට මුලින්ම පහර දෙන්න පටන් ගන්නවා.එලිවෙනකොට ඔක්කොම ආන්ඩුව එලවලා අපේ ඩිරෙක්ට් පාලනය යටතේ ඔයාල ඉන්න ඕන.ලංකාව එලියන්ස්ලගේ කොලොනියක්.ඊට පස්සේ ලෝකය දිහාට අපේ අවධානය යොමුවෙනවා.මම පිටසක්වල ජීවින් එක්ක එංගලන්තේ මහ රජ ලෙස කෙලින්ම පත් වෙනවා.:angry:
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,223
    9,120
    113
    අනේ එපා.අපි මොනවද කරන්න ඕනේ උතුමානෙනි..
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    අනේ එපා.අපි මොනවද කරන්න ඕනේ උතුමානෙනි..

    දැන් ඉන්නවා වගේම වහල්ලු වගේ ඉඳපන්.වෙන මොකුත් කරන්න ඕන නෑ.කරන ඒවා අපි ගානට කරනවා







     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,223
    9,120
    113
    දැන් ඉන්නවා වගේම වහල්ලු වගේ ඉඳපන්.වෙන මොකුත් කරන්න ඕන නෑ.කරන ඒවා අපි ගානට කරනවා




    පිස්සු පෙත්ත බීලා ඉදපන් පොන්ස්..:lol::lol:
     

    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    අම්මෝ උබව දැක්ක කල්.. එල එල මචං ඔයාලට කොරෝනා වලින් අවුලක් වෙන්නේ නැද්ද
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අපි නම් නෑ කවදාවත් දැකලා පුදුමත් හිතෙනවා දැක්කම ඔහෙලා බලමුද පොඩ්ඩක් වතගොත අහලා කුරුමිට්ටෝ
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,204
    12,211
    113
    Ohio, USA
    174.jpg
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එංගලන්තේ රජකම මක් කරන්නද බැල්කනියේ ඉඳන් අත වන වන ඉන්න නං හොඳා :baffled: ඇමරිකාවේ ජනාධිපතිකමවත් ගන්න එපයි ලෝකේ පාලනය කරන්න
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    අම්මෝ උබව දැක්ක කල්.. එල එල මචං ඔයාලට කොරෝනා වලින් අවුලක් වෙන්නේ නැද්ද

    අපිට කොරොනා ගැටලුවක් නැත.මම එන්නේ ලෙඩ සනීප කරන්න නෙවෙයි.මම බිහිරන්ට ඇසීම ගොලුවන්ට පෙනීම ලබා දෙන කෙනෙක් නෙවෙයි ජේසු වගේ.
     

    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    අපිට කොරොනා ගැටලුවක් නැත.මම එන්නේ ලෙඩ සනීප කරන්න නෙවෙයි.මම බිහිරන්ට ඇසීම ගොලුවන්ට පෙනීම ලබා දෙන කෙනෙක් නෙවෙයි ජේසු වගේ.

    නැ මං ඇහුවේ ඔයාලට හැදෙන්නේ නැද්ද කියලා