අපේ ආර්ථිකයේ ගැටලුව හඳුනාගනී...

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    වෙන්න බැරි නෑ මන්ජුලත් අමාත්‍යංශ කිහිපයකම ජ්‍යෝතිෂ්‍ය උපදේශකනෙ
    මංජුල නැත්නම් අර පහල ඉන්න එකා තමා
    පොර මම දැක්කා ජිනීවා ගැන ITN එකේ පොර ටෝක් එකක් දෙනවා
    ලංකාවට වාසි දායකයි කියලා මුල්ම වටයේදී
    පහු වෙනිදට ඉන්දියාවත් අපිට විරුද්ධව වැඩ කළා :P
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    නැ බන් අර තට්ට පොර බන් ආන්ඩුවෙ ජොතිශ කාරයා.. අර මොබිටෙල් එකෙ sms වලිනුත් කියනවා කියන්නෙ..මට හරියට නම මතක නැ බන්..
    මොබිටෙල් එකේ ඉන්නේ අර බුරුවන් එක්ක කතා කරපු එකා නේද
    එටිසලට් එකෙත් ඌ ඉන්නවද මන්ද

    චන්ද්‍රසිරි ගජබින්න
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    චන්ද්‍රසිරියා නම් නරක නෑ ඌ කලින් කිවුවනේ ෆොන්සේකා හිරේ යනවා කියලා
    කලින් ප්ලෑන් එක දැනගෙන හිටියද දන්නෙ නෑ ඉතින් :P
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    මට නම් තවත් මේ ලෝකේ ජිවත් වෙන්න
    ඕනෙ නෑ ඕයි


    206837_530633720306689_508861126_n.jpg
    :yes::yes::yes::yes:
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    ආර්ථික විද්‍යාව, තාක්ෂණය දියුණු මේ කාලේ ඔය වගේ අදහස් ප්‍රකාශ කරන්නේ උන්ගේ වාසියට තමයි. 90% ක් ම ලංකාවේ ඉන්නේ අද්භූත දේවල්, ජෝතිෂ්‍ය ඉහ මුදුනේ තියාගත්ත මිනිස්සු. පාලකයන්ට ලේසියෙන්ම ඔය සයිඩ් වලින් මිනිස්සු ටැකල් කරන්න ලෙසියි.
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    ඔලුව මඤ්ඤන් වෙලා බන් දැන්; අනිච්චේ දුක්කේ ...:dull:
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,691
    838
    113
    In La Srinka
    habai sirawatama ehema wasthu widyathmaka doshayak thiyenawada danneth na. ehema aulak thiyenawa nam wahala aluthen gahanna wenawa thamai.