අපේ ඇඟ ඇතුල මොන වගේද කියල බලාගන්න ඕනද
Google සමාගම විසින් අපේ ශරීරය ඇතුලත බල ගැනීමට Google Body නමින් මෙම software එක නිකුත් කර ඇත. බලන්නකෝ කොහොමද කියල.පට්ට . දන්නා අයත් ඇති.නොදන්නා අයට තමා. හොඳනම් බලල කැමති එකක් දීල යන්නකෝ. අනිත් අයට බලන්න bump එකක්වත් දෙන්න
කරුණාකර මෙම ලින්කුවට යන්න.
http://www.zygotebody.com/

nyce