අපේ ඉස්කොලේ ගුරැවරැ දුන්න ගොන් ආතල්

aneasarayana

Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    Sports මීට් කාලෙට සමහර කොල්ලෝ කටාර් එක දාලා ඉන්නවා. ඒ වගේ කොල්ලෝ හොය හොයා ගහන එකෙක් හිටියා. මූ දවසක් ගැහුවා උප්පත්තියේ ඉදන් කකුලේ ආබාදයක් තියෙන ළමයෙක්ට. ඒ ළමයාගේ දෙමව්පියෝ සුපිරියට ගේම ඇද්දා. ජොබ් එක බේරුනේ නූලෙන්.
     
    Last edited:

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,177
    10,037
    113
    මම ඉස්සර Athletic කලා බන් 100m, 200m, 100x4. මම Ground බහිනකොටම කට්ටිය කියනවා මූත් එක්ක නම් දුවලා වැඩක් නෑ මූ නික්න් වෙඩිල්ල වගේ දුවන්නේ කියලා. අපේ නිවාසේ හැම අවුරැද්ද්කම තුන නැත්ත්ම් අන්තිම. මම බැස්ස අවුරැද්දේ මගේ පොයින්ට්ස් ගානකින් අපේ නිවාසේ දින්නා.

    අපේ නිවාසේ හිටපු Head මිස් හිතුවා මූ වෙඩිල්ල වගේ දුවන හින්දා මාව Rugby වලට දැම්මම බොලෙත් අරන් දුවලා යයි එකෙක්ටවත් අල්ල්න්න බැරි වෙයි කියලා. මේක මට මිස් කිව්වම මම කිව්වා මිස් මම කෙට්ටුත් එක්ක. මොකෙක් හරි ඇගට පැන්නොත් මට අතපය කඩාගන්න වෙන්නෙ කියලා. මිස් මාව මොටීන් වෙන්න කිව්වා උඹව අල්ලන්න සක්කරය්ටවත් බෑ බන්. මමත් හෙන මෝටීන් වුනා ඒ වචන ටිකට.

    මම පලවෙනි දවසේ Training ගියාම අපිට Training දුන්නේ Army එකේ Retire වේච්ච කැඩට් සර්. මූ කට්ටියට Dip ගහන්න කිව්වා. මට තුනකට වඩා Dip ගහන්න බෑ. මූ මගේ ලගට ඇවිල්ලා තෝ Dip ගහනවද නැත්ත්ම බඩ ගහනවද කියලා පොල්ලකින් කෙලියා පුකට මිට්ටනි මට සිංහාසනේ ගූ ගියා. මූ ඇවිල්ලා මට කිව්වා අද උඹ ගෙදර යන්නේ Dip 10 ගහලා තමයි කියලා. මම පොඩි Interval දුන්න වෙලාවේ මම බෑග් එකත් අරන් පැන්නා. ඊලග දවසේ මිස් ඇහුවා කෝ බන් උඹ කොහෙද ගියේ. අපි උඹව හෙව්වා. මන් කිව්වා මිස් දන්න දේ කරන්නම් නොදන්න දේවල කරන්න යන්න බෑ කියලා. මම එදායින් පස්සේ Athletic සමු
    දුන්නා :sorry:
     
    a yaluwa den mokda karnne...supiri porakne
    Accountancy Degree එකක් කරේ කැම්පස් එකේ.. එයාගෙ තාත්තට කෝටි ගානක assets තියෙනවා. දැන් ඒ බිස්නස් බලාගෙන ඉන්නවා.

    තව එකක් මතක් උනා. අපේ ඉස්කෝලෙට ටිකක් එහා පොඩි ලදු කැලෑවක් තියෙනවා. ඉස්සර ඕකෙ හොල්මන් ඉන්නවා කියලා අපි හිතන් හිටියෙ. පිරිමි ලමයි ඕකට යනවා. දවසක් කට්ටියක් ගිහින් කාඩ් ගහලා ස්පෝර්ට් මීට් කාලෙ. ඕක සර් කෙනෙක්ට ආරංචි වෙලා සර් කැලේට යද්දි කට්ටිය පැනලා දුවලා.. කොහොමහරි සර්ට අල්ලගන්න බැරි වෙලා. ඊට පස්සෙ අපේ පන්තියට ඇවිත් කියනවා බලන්න ලමයි අදත් මට අල්ලගන්න බැරි උනානෙ එහෙම කියලා. අපේ පන්තියෙ ලමයි තමයි ඉදලා තියෙන්නෙ. දැන් මෙයාලට කන්ෆර්ම්නෙ සර් කවුද කියලා දන්නෙ නෑ කියලා. අපේ පන්තියෙ ලමයි එහා පන්තියත් එක්ක ටිකක් තරහයි. මෙයාලා දැන් එක එක ඒවා කියනවා අනිත් පන්තියෙ ලමයි අල්ලන්න.. සර් ඔය කට්ටිය ඔහොම තමයි. ඊයෙත් අපි දැක්කා කාඩ් ගහනවා අරවා මේවා. ඔහොම කිය කිය ඉන්නකොට කාඩ් පැක් එකේ කොල එක එක උඩින් පාවෙලා එනවා සර්ගෙ මේසෙ ලගට. උඩ බලද්දි අර වහලෙ ලීයක අස්සෙ කාඩ් පැක් එකක් තියෙනවා. අපේ පන්තියෙ ලමයි එතනින් හංගලා තියෙන්නෙ පැක් එක.. සර්ට වැඩේ තේරිලා ආයෙත් අහු වෙන්න එපා කියලා හොදටම බැනලා ගියා. 😂😂😂
    ------ Post added on May 22, 2023 at 12:32 PM
     
    Last edited:

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    මම පලවෙනි දවසේ Training ගියාම අපිට Training දුන්නේ Army එකේ Retire වේච්ච කැඩට් සර්. මූ කට්ටියට Dip ගහන්න කිව්වා. මට තුනකට වඩා Dip ගහන්න බෑ.

    මචන් ඩිප්ස් දෙක තුනකට වඩා ගහන්න බැරි වෙන්නේ හාට් එකේ ප්‍රශ්නයක් තියෙනකොට. මට heart valve ප්‍රශ්නයක් තියෙනවා මටත් dips දෙකකට වඩා ගහන්න බෑ ඔලුවේ pressure එක වැඩිවෙලා පුපුරන්න වගේ එනවා. උන හෙම්බිරිස්සාවට එහෙම බෙහෙත් ගන්න ගියාම ඩොක්ටර්ලා heart murmur එකක් තියෙනවා කියලා තියෙනවද?
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,377
    113
    මේකනම් වෙනම සිද්දියක්
    AL කාලේ 9යට විතර ඉස්කෝලන් ඇවිත් බස් හොල්ට් එකට වෙලා හිටිය බස් එකක් එනකන්. බයික් එකක ආපු පොරක් පුතේ ම්හෙට යන්නේ කොහොමද කියලා ඇහුවා. පොර ඉස්කෝලේ ඕබී කෙනෙක් ට්කක් වෙලා එහෙම ඉදලා වරෙන් පොඩි උන් ටික ඉස්කෝලේ යන්න. තොපිලා මෙච්චර කලින් ගෙදර යන කියලා බැනලා බැනලා මූ වාහනෙන් පිටිපස්සෙන් එනවා අපි ඉස්සරහින් ඇවිදන් යනවා. ඉස්කෝලේ ගේට්ටුව ගාවට යද්දි ගේට්ටුව ලස්සනට ඇරුනා. පිනයි,උප පිනලයි, අපේ සෙක්ශන් හෙඩ්ලයි හැමෝම ගේට්ටුව ඉස්සරහා බලන් ඉන්නවා. කැතම වැඩේ කට්ටියම එකතු වෙලා අපිට අත්පුඩිත් ගැහුවා. 😂😅😅 ටිකකින් ඉස්කෝලේ ඇතුලේ පාරක කට්ටියම දන ගස්සවලා තිබ්බා. පැය 2ක් විතර එදා දනගහගෙන හිටියා 😂
    ඉස්කෝලේ ළිදක් තිබ්බෙ නැද්ද
    patrick-jumping-into-well.gif
     
    • Haha
    Reactions: AhhhCapaCapa

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,265
    1
    16,127
    113
    මං 5 වසරේ ඉන්නකොට වුන සීන් එකක්. මම කොහොමත් එච්චට දඟ එකෙකුත් නෙවේ.

    අපෙ සර් කෙනෙක්ට කවුරු හරි පන්තියෙ එකෙක්, පොඩි ඇනේකින් ගැහුවා, එක්කෝ හිතලා ගහන්න ඇති, නැත්තන් වෙන එකෙක්ට ගහපු එකක් සර්ට වදින්න ඇති. සර් හොඳ එකා, මාත් එක්කත් අවුලක් නෑ, පොර අහලා බලලා, ගහපු එකා හොයාගන්න බැරි වුනාම පන්තිභාර ගෑනිට කිව්වා. ඒකි අපෙ මාමලාටත් උගන්නලා තියෙනවා. ඒ කාලෙ ඉඳන් එයාලා එක්ක තියෙන ඇරියස් එකක් මගෙ පිට යවන්න මම ගැහුවා කියලා මාව ඇල්ලුවා, දැක්ක උනුත් ඉන්නවලු, මන්මලු ගැහුවේ. ඊට පස්සේ මට සමාව ගන්නලු සර් ගෙන්. මම ඒ වෙලේ මොකුත් නොකියා ඉඳලා, සමාව ගන්න කියලා සර් ආවම, මම කිව්වා මම ගැහුවේ නෑ, ඒක නිසා සමාව ගන්නේ නෑ කියලා. කේස් එක කොහොම හරි ප්‍රින්න්සිපල් ලඟට ගිහින්, ගෙදරින් ගෙන්නලා හෙන සීන් එකක් ගියා. පන්තියේ උනුත් මාව කොන් කරා, අනිත් ටීචර්ස්ලත් කොන් කරා, ගැහුවා. හොඳම දේ කියන්නේ ගෙදර උනුත් මං පිට වරද පැටෙව්වා උඹ තමා ගහන්න ඇත්තේ කියලා. එදා මං අසරණ වුන අසරණ වීම මට කවදාවත් අමතක වෙන්නේ නෑ. ඒ වගේම ඒ ටීචර්ගෙන් පළි ගන්න බැරි වුන එක ගැන අදටත් පසු තැවෙනවා.
    මොකක් හරි හේතුවක් නිසා ලංකාවෙ නීති ලිහිල් වුනොත් මම ඉස්සෙල්ලම පළි ගන්නේ ඕකිගෙන්. දැන්නම් මැරිලා ඇති සමහර විට.
    ado hoyan gihin gemak dennao ne mewata
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,177
    10,037
    113
    මචන් ඩිප්ස් දෙක තුනකට වඩා ගහන්න බැරි වෙන්නේ හාට් එකේ ප්‍රශ්නයක් තියෙනකොට. මට heart valve ප්‍රශ්නයක් තියෙනවා මටත් dips දෙකකට වඩා ගහන්න බෑ ඔලුවේ pressure එක වැඩිවෙලා පුපුරන්න වගේ එනවා. උන හෙම්බිරිස්සාවට එහෙම බෙහෙත් ගන්න ගියාම ඩොක්ටර්ලා heart murmur එකක් තියෙනවා කියලා තියෙනවද?
    නෑ මචන් ඩොකාලා එහම කියලා නෑ. මම එතකොට 7 වසරේ මචන්. දැන් Dip ගහන්න පුලුවන්. :yes:
    උඹට දැන් අවුලක් නැද්ද ඔය සීන් එක?
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    මම එතකොට 7 වසරේ මචන්. දැන් Dip ගහන්න පුලුවන්. :yes:
    උඹට දැන් අවුලක් නැද්ද ඔය සීන් එක?

    තාම තියෙනවා. මට ඩොක්ටර්ලා කිව්වේ වැඩිය ඇඟ මහන්සි කරන්න එපා කියලා.
     
    • Wow
    Reactions: baba-chuti

    guestbro

    Well-known member
  • Apr 2, 2021
    632
    915
    93
    ZZZ
    Bump. ෂෝක් thread එක ;)

    මට teachers ලා shape. සාමාන්‍යයෙන් ඉගෙන ගන්න කෙනෙක් නිසා. ඒත් සමහරක් teachers ලා හිටියා ගිය ආත්මේ වෛරක්කාරයො වගේ. එක පාරක් miss කෙනෙක් මගේ ගෙදරට Call කරා මගේ පොතේ හිස් පිටු තිබ්බ හින්දා. මට ලෙඩ වෙලා සති දෙකක් විතර ආවේ නැ, ඒකයි. මන් මිස්ට දුන්නෙ ගෙදර Numbereඑක ගෙදර කව්රුත් ගන්න ගෙදර නැ කියලා දැන දැන. ඔහොම දෙපාරක් අරගෙන මගේ SRB එක අරගෙන අම්මගෙ mobile එකට ගත්තා. දෙයියෝ බැලුවා වගේ ඒක අම්මා pick කරේ නැ. ඉට පස්සෙ මිස් හෙන බලු කතාවක් කිව්වා සත්තු වගේ හදනවද මොකක්ද කියලා. මතකත් නෑ හරියට. මොනා නැතා, sirලා, missලා, වැඩි හරිය මට ආදරෙයි. එක්කෙනෙක් දෙන්නෙක් තමයි ඉස්කෝල එපා කරවන්නේ.

    Prefects ලගේන්නං කරදරේ. නැති ප්‍රශ්න උන්ට. තාම මගේ O/L කාලේ phone එක ඇත්තේ උන් ළඟ. A/L කාලේදී Phone එක දෙනව මිස්ට, miss shape කෙනෙක් නං. නැත්තන් cupboard එක ඇතුලට දානවා. උන් තව එනවා ළමයින්ගේ මේස් check කරන්න. Full white socks ද දාන්නෙ කියල. අඩිය කලුයි නං ඒකත් මුන් උස්සාගෙන යනවා. දවසම එතකොට socks නැතුව ඉන්න වෙන්නේ. හිතලා බැලුවොත් ඒකත් uniform එක කඩ කිරීමක්. මොකද, uniform එකට socks අදාළ හින්දා.
     
    • Wow
    Reactions: thrindo

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    සබ්ජෙක්ට් එකේ දැනුම
    ekawath danne nathi un innawa

    අමාත්‍යන්සෙන් පුශ් කලා
    lokuma prashne machna meka 99% minissunta karanna ba.

    Teacher kehel gahakata ketuwa nisa kela una.
    ------ Post added on Nov 26, 2023 at 2:26 PM

    අතරින් පතර හොඳ මිනිස්සුත් හිටියා හැබැයි එයාලත් සිස්ටම් එකට අනුවර්තනය වෙච්ච අය.
    office wala wage thamayi..

    Principal ta sectional head ta yatath wela inna wenawa rassawa beraganna.
    ------ Post added on Nov 26, 2023 at 2:47 PM
     
    • Like
    Reactions: KalyanaMithra001

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    අපේ ඉස්කෝලෙ නම් හැබැයි එච්චර අවුලක් උනේ නෑ.. දවසක් ගවුම චුට්ටක් කොටයි කියලා ශිෂ්‍යනායිකාවක් වාටිය ලිහුවා 8 වසරෙදිද කොහේද.. :angry:
    ළංකාවේ කෙල්ලොන්ට කොමාන්ඩෝ යන්න බැරි ඇයි?🪖
     

    thrindo

    Active member
  • May 18, 2022
    345
    248
    43
    සුපිරි ත්‍රේඩ් එක.

    තව කතාවක්.
    මම ඉස්කොලෙ යද්දි ඉදපු ප්‍රින්සිපල් හෙන නපුරු ඩයල් එකක්.ඌට ආමි ට්‍රෙනින් එකකුත් තියන්ව කියල එ දවස් වල ගූ බයයි කට්ටිය උට.
    මම 8 වසරෙ ඉන්න්කොට වෙච්ච සිද්දියක්. ඉස්කොලෙ ඒ කාලෙ AL Art පන්තියෙ ඉදපු අක්ක කෙනෙක්ට මොකක් හරි වැඩක් නිසා ඉන්ටවල් එක වෙලාවෙදි කන්න බැරි වෙලා. මෙ අක්ක ඉන්ටවල් එකෙන් පස්සෙ පීරියඩ් එකෙ කැම කාල අත හෝදන්න බිලිඩින් එකෙ පඩිපෙල බහිද්දි පිනාට මාට්ටු වෙලා. "තෝ කොහෙද යන්නෙ " ඇහුවම මෙකි කියල ඉස්කොලෙ වැඩ වගයකට ගියා කැම කන්න බැරි උන දැන් කැවෙ කියල. "කෑම කන්න තියෙන්නෙ ඉන්ටවල් එකේ යකෝ " කියල මූ ඒ අක්කට පුකට පයින් ගහලා පඩි පෙලේදිම. ඒකි මර ලතොනි දීල ඇඩුව. ඊට්පස්සෙ මෙක ඇහිල කොල්ලන්ට මුලු Art සෙක්ශන් එකෙම කොල්ලො පිනාට ගහන්න වට වෙලා. සර් ල මැද්දට පැනල හෙන ගෙමක් දීල අරුව එලියට ගත්තෙ . මු සතියක් ඉස්කොලෙ ආවෙ නැ එදා පන බෙරගෙන ගියාට පස්සෙ.


    මම 9 දි අපි සමහර සබ්ජෙක්ට් වලදි එලියට යනවා. උද: සෞක්ය පන්තිය තිබ්බෙ වෙනම හෝල් එකක.
    එදා ඉතිහාසය පීරියඩ් එකට කලින් පිරියඩ් එකේදි අපි එලියට ගියා. පන්තියට එද්දි මගෙ අච්චු පොත උස්සල කවුද එකෙක්. ඉතිහාසය මිස් ආව. එ ගැනි අච්චු පොත් බලනවා. මගෙ අච්චු පොත මිසින්. මම කිව්ව කවුද බැග් එක අවුස්සල අරන් කියල. මෙ හුත්ති මාව පිරියඩ් දෙකම එලියෙ දනගස්ස්ල තිබ්බ. කට්ට අව්ව. ඉස්කොලෙ තිබ්බෙ වැල්ල අයිනෙ. කට්ට කර උනා එද නම්.

    අර පිනාට ගූ බයයි මිස්ලත්. අපිට 9 වසරෙදු සබ්ජෙක්ට් එකක් විදියට දෙමල විශය තිබුන. අපිට උගන්නන ආපු මිස් හරි හොදයි මන් හෙන ආදරෙයි එ මිස්ට. මට හොදට දෙමල කියවන්නයි ලිය්න්නයිත් පුලුවන් ඒ කාලෙ. ඔන්න මිස් අපිට් උගන්නන වෙලාවෙ පන්තිය ලගින් අර ගූ පිනා ගිය. මිස් කිව ප්‍රිස්සිපල් සර් යනව කැගහන්න එපා කියල. ඌ ටිකක් දුරින් ගියෙ. එක නිස මම මිස්ගෙන් හෙමිට ඇහුව මිස් මේ ප්‍රශ්නෙ හිස්තැන් පුර්වන්නෙ කොහොමද කියල. එ වෙලෙ හිස්තැන් පුර්වන දෙමල පාඩමක් කර කර හිටියෙ. මෙ ගැනි ගත් කටටම කිව්ව " කටවහපන් මුසලයො" කියල. මට හෙනට දුක හිතුනා එකට.

    8 වසරෙදි අපිට ඉන්ග්‍රිසි ඉගැන්නුවෙ හෙන නපුරු වයසක ගැනියෙක්. මෙ ගැනි කොහෙන්ද මන්ද ඉස්කොලෙක ඉදල අපෙ ඉස්කොලෙට ට්‍රාන්සර් වෙලා ආවෙ. මෙ ගැනිට තරහ ගියාම ඇදල අරන් දෙකට නවල පිටට තඩි බනවා. ඔය ගැනි ආපු දවස් වලම අපෙ පන්තියට අලුතින් කෙල්ලෙක් ඇවිල්ල හිටියා. අලුතින් ආපු නිසාද මන්ද මෙ ගැනි අර කෙල්ලට පොඩ්ඩක් කරන්ව. එ කාලෙ මට තමයි ඉන්ග්‍රිසි වලට වැඩිම ලකුනු තිබ්බෙ හැමදම.මෙ ගැනි එක දන්නෙ නැ. මෙ ගැනි හෙන් අකමැතියි පාඩම කියාදෙන වෙලාවට ප්‍රශ්න වලට උත්තර මාක් කරන්වට. හැබයි අර කෙල්ල මෙකි උගන්නන්දි ලස්සනට උත්තර ටික මාක් කරගන්නවා. දවස්ක් මම ඔක දැකල මගෙ එහා පැත්තෙ එකාට පෙන්නුව "අන්න අරකි ලියනව බන්" කියල. මෙක මෙ ගැනිට ඇහිල මාව ගෙන්නුව පන්තිය ඉස්සරට. පටන් ගත්ත ජාතිය අමතන්න. "මේව තොගෙ අම්මගෙ තාත්තලගෙ වැරදි. ලැජ්ජ නැද්ද යකො ඉරිසියා ක්‍රන්න. තොපිට මොන්වද ලැබෙන්නෙ. ඉරිසියා කරාය." කියල මෙකි මට දෙකට නවල පොල් ගුටියකුත් ඇනල වාඩිවෙයන් කිව්ව. එදා ඉදන් මට නමක් හැදුන "ඉරිසියාකාරය" කියල. සුපුරුදු විඩියට ඊලග එක්සැම් එකෙදිත් ඉන්ග්‍රිසි වලට මට තමයි වැඩිම ලකුනු. අර බැ** මුන බැලුවෙ නැ මගෙ
    මටත් ගොඩක් ඔය වගේම experience තියෙනව බන්. මතක් වෙද්දි හෙන අප්සට් යනව මන් ගැනම, මෙහෙම කරන්න තිබ්බනෙ, එවෙලෙ මට බය නැතුව මෙහෙම කියන්න තිබ්බනෙ කියල.

    මේව කියවද්දි පොඩි සතුටක් දැනෙනව මට විතරක් නෙමේනෙ මෙහෙම වෙලා තියෙන්නෙ කියල.

    ළංකාවේ කෙල්ලොන්ට කොමාන්ඩෝ යන්න බැරි ඇයි?🪖
    වහින දවස් වලට මට මතකයි වතුර වලවල් වලින් ලස්සන දර්ශනයක් පේනව, කෙල්ලො උඩින් පනිද්දි
    ------ Post added on Apr 25, 2024 at 5:20 AM
     
    • Love
    Reactions: Nidarshana_k

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,621
    17,705
    113
    Auckland
    ගුරු පකයො නම් සාපයක් තමා. ඔය වගේ පුකේ අමාරු කාරයො ඉන්නව උන් පොඩි ළමයි කිට්ටුවෙන්වත් තියන්න හොද නැති මානසික රෝගියො
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,881
    3,075
    113
    colombo
    card sticker kapuwaa chewing gum sticker kapuwaa
    ekekta miss kenek nathi welaawe pen kopu sellam karanna bha dakkoth denawaaa
    okatama ena kota mesa uda pothak pearalaa thiyanna one nathnam guti

    mathakath naha ban , me okkoma amma thibbe winaya baara ekaa okkata ashane da koheda

    lamaiynata ballanata wage gahuweee hena pissek kyalaaa mata nam dan hithenne

    okaa panthikata awith uganwanne naha wena bayilaa thamayi gahanne

    mama hithanne lamayinta gahddi okaata naginawaada kohedaaa echcharatama samaha wunta hena chatar widiyata salakuwe

    meka thamayi hodama sinn eka history walata henama kammali miss kenek hitiye 10 wage mala nidimathiyi panthiye awith potha kiyonawaa nidiayanawaa eyaa

    ප්‍රතාකු karana miss lamayi ekka maarama fit . ilaga period ekata history thiyenne lamayi yanne nathuwa innawaa
    meya ahanawaa thama inne ayi kiyala , kata waha gena inna baruwata kiyapanko ape hena kammali history thiynne kyalaa awaama missuth nidi apith nidi kiyala

    hinaa welaaa sansun wa api wisiragiyaa


    prathuku miss e kelama ara miss ge kane thiyalaaa (mata meka note wenna tika kaalayak giyaa )

    balapan mage welaawa pahuwadaaa mata chu baraka awaaa history class eke miss " May I go to the bathroom?"

    wage ahuwe meki dunaa ne ban kana haraha ekak mata melo deyak oluwata aawe naha . mokdda wune kiyalaa kalpanaa kara kara ehmmaa ida gaththha (hoda welwata hujja giye naha )


    e sthathiyema meki mawa note karan inna athi meya prashna dilaa nidiyanawaa malata posthak balanne naha .
    mama nam wada kohomath karanawaa karumeta edaaa wada kare naha shape eke hinaa wewi hitiyaaa , meki eka dakalaa yanna onna menna thiyeddi mage withrak potha gaththa kiyapanko .

    don don gala gahalaa . kiyanne nam wada denne naha munge */*/***** mokdda magulak kiwwa ,

    e madiwata eyage ilaga panathiyata mawa ekkan gihin panthiya issara dana gassala wada karanna kiwwa ban . lajjawata mata adunaaaa bn , e kaale echchara loku deyak neme wage danune ,

    dan hithanakota eka maara widiyata wada denawaaa
    ------ Post added on Apr 25, 2024 at 6:09 AM
     
    • Sad
    Reactions: Dexter011

    rejectzion

    Active member
  • May 14, 2011
    541
    237
    43
    පොඩිකාලෙ ආසාවට ස්කූබිඩූ, අපි රජ ඉබ්බෝ ඩේ කාඩ් එකතු කරනවා. තමන් ලග වැඩිපුර තියෙන ඒවා අනිත් අය එක්ක හුවමාරු කරගන්නවා. ගොඩක් එවුන් ලග මිටියක් තියෙනවා ඕවා. කාලකන්නි වින්යබාර හැත්තයි පිනයි සමහර දවස් වලට ශිශ්යනායකයො දම්මලා ඕවා එකතු කරවලා ගිනිගොඩක් ගහලා පුච්චලා දානවා. ඕව එකතු කරන එවුන්ටත් ගහනවා තිබිලා අහු උනොත්. හේතුව තාම තේරෙන්නෙ නෑ මටනම්. පොඩි එවුන්ගෙ විනෝදාන්ශයක්වත් නොතේරෙන කාලකන්නි සෙට් එකක් තමයි විනයබාරව හිටියෙ.

    පර්ස් වලටත් ඕකමයි කරේ. දවසක් උදේ 7.20ට විතර යනකොට පර්ස් ගොඩක් තියෙනවා ගේට්ටුව ලග. 400ක් විතර. ඔක්කොම පිච්චුවා
    karima ashanakarayo ne bn ekale idala thinne
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,651
    100,922
    113
    1. අපේ ඉස්කොලේ ඉස්සර වාසනා Publisher පොත් ගේන්න දුන්නේ නෑ අඩ නිරැවත් (කොට ගවුම් ඇදන් ඉන්න ඡායාරෑප තියෙයි කියලා)
    දවසක් මම ටාසන් පොත ගෙනියපු වෙලාවේ ඒ පොත අපේ ඉස්කොලේ හිටපු යල් පැන ගියපු මෝඩ හුකන විනයභාර ගෑනී ඒක අරගෙන කිව්වා ටාසන් ජංගියක් ගහන් ඉන්න (අඩනිරැවත්) ඒවා ඉස්කොලේට ගේන්න තහනම් කියලා. මම කිව්වා ජංගි ගහන් තමයි ඉන්නේ කලිසම් ඇදන් කෑලෑ අස්සේ දුවන්නේ නෑනේ Tarzan කියලා. උබේ කට වැඩි පොත දෙන්නේ නෑ කිව්වා. :angry:

    2. ඉස්සර ඉස්කොලේ පුස්තකාලේ පොතක් තිබ්බා ජීවිතය අන් තැනක කියලා ලිංගික කේස් සීන් වෙන කතාපොතක්. ඕක හුගක් කල් හුගක් එවුන් කියවලා තිබ්බේ නෑ. මන් ඕක කියවලා ඉස්කොලේ ඉන්නේ එකෙක්ට කිව්වා අඩෝ පට්ට ආතල් කතා පොතක් තීයෙයි කියලා. අන්තිමට ඉස්කොලේ ඉන්න ඔක්කොම ඔය පොත හොයන්න ගන්න කොට Training ආපු මිස්ලා දෙන්නෙක් ඒ පොත කියවනවා දැක්කා වට වෙලා. පස්සේ Library මිස් ඒක ආයේ දෙන්නේ නෑ කිසිම කෙනෙක්ට කියලා හැන්ගුවා. :sorry:

    jeewithaya-an-thanaka-milan-kundera-aruna-premarathna-500x500.jpg
    මිලාන් කුන්දෙරා ගේ තව පොත් තියෙනවා අරන් බලන්න ආස හිතෙයි.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    2. ඉස්සර ඉස්කොලේ පුස්තකාලේ පොතක් තිබ්බා ජීවිතය අන් තැනක කියලා ලිංගික කේස් සීන් වෙන කතාපොතක්. ඕක හුගක් කල් හුගක් එවුන් කියවලා තිබ්බේ නෑ. මන් ඕක කියවලා ඉස්කොලේ ඉන්නේ එකෙක්ට කිව්වා අඩෝ පට්ට ආතල් කතා පොතක් තීයෙයි කියලා. අන්තිමට ඉස්කොලේ ඉන්න ඔක්කොම ඔය පොත හොයන්න ගන්න කොට Training ආපු මිස්ලා දෙන්නෙක් ඒ පොත කියවනවා දැක්කා වට වෙලා. පස්සේ Library මිස් ඒක ආයේ දෙන්නේ නෑ කිසිම කෙනෙක්ට කියලා හැන්ගුවා.
    ඉස්කෝලෙ ලයිබ්‍රි එකේද මන්දා මම මේ පොත කියෙව්වා. කතාව තේරුනෙත් නෑ. එහෙන් මෙහෙන් පිටු අඩුයි වගේ තේරුනා. එහෙනම් මේකයි කේස් එක. එක්කො කවුරුහරි එකෙක් ඕවා තියෙන පිටු ගලවගෙන ඇති. එක්කෝ ලයිබ්‍රි මිස්.
     
    • Love
    Reactions: baba-chuti