අපේ ඉස්කොලේ ගුරැවරැ දුන්න ගොන් ආතල්

mirissanew

Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    එක පාරක් ගුටි කෑවා මතකයි. අපේ සර් කෙනෙක් හිටියා පොතක් බලාගෙන ඒකෙ තියෙන ඒවම උගන්නනවා. දවසක් පිරිමි ළමයි ඔය පොත උස්සලා. සර්ට උගන්නන්න විදියක් නෑනෙ. ඇවිත් ඇහුවා කවුද ගත්තෙ කියලා. කවුරුත් කියුවෙ නෑ. මුලු පන්තියටම වේවැලක් ගෙනත් ගැහුවා. :(:angry:
    Keeya vasareda? Atha allanna kiyalada dunne? Man hithuve kellanta shape kiyala. Wife ehema kalama na.. eya brighta hebei
     
    • Love
    Reactions: baba-chuti
    Keeya vasareda? Atha allanna kiyalada dunne? Man hithuve kellanta shape kiyala. Wife ehema kalama na.. eya brighta hebei
    9 වසරෙදි. ඔව් අතට ගැහුවෙ. පාර හිටින්නම වැදුනා. මම අනුන්ගෙ එකකට ගුටි කෑවෙ. :(
     
    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,048
    3,922
    113
    ඇඩ්රස් නෑ
    ඩීවීඩි අරන් යන්න බැරි එක තමා අවුලක් කියල තිබ්බේ. ඩීවිඩී එක්ක් ගෙනිහිල්ලා අනිත් එකාට දෙනවා කියන්නේ හෙන ලොකු දෙයක් අපිට. පංතියේ ඉන්න මැඩම්ගේ චීත්තයෝ ටික අරකිගේ කනෙ තියනවා හැමරෙද්දම.

    දවසක් අබරන්නම් හොද ගුලියක් කියලා අපි පස් දෙනෙක් විතර ඩීවිඩී එක ගානෙ ගෙනල්ලා පෙන්න පෙන්න හිටියා. පැයකින් විතර ආවා යකා නැගලා එතකොට අපි ඩීවීඩී ටික විසික් කරලා තිබ්බේ. මුලදි අපිට බැනපු කෙනා ටිකකින් වෙන එකෙක්ට බයිනවා බොරු කියනව කියලා. එදා ඉදලා කියපු එකාට ඉස්කෝලේත් එපා වෙන්න තරම් කට්ටිය වැඩ කරන්න ඇති. ඒ කොල්ලා පව් කියලා දැන් හිතෙනවා
     
    • Haha
    • Like
    Reactions: baba-chuti and NRTG

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    9 වසරෙදි. ඔව් අතට ගැහුවෙ. පාර හිටින්නම වැදුනා. මම අනුන්ගෙ එකකට ගුටි කෑවෙ. :(
    Riden nathi venna lavata denna athi ohoma kivvata.. cadet ehema karana kollanta denavane passa rath venna 😅
     
    • Haha
    Reactions: baba-chuti
    Riden nathi venna lavata denna athi ohoma kivvata.. cadet ehema karana kollanta denavane passa rath venna 😅
    රිදුනා. පොඩි කාලෙනෙ. අම්මෝ මම නම් ඒවට ගියේ නෑ. පිරිමි ලමයින්ට නම් කොහොමත් ගහනවා. ගෑනු ලමයිටත් එහෙමයි. කලු වෙන නිසා මන් ගියේ නෑ ඒ දවස් වල.. 😁😂😂
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    රිදුනා. පොඩි කාලෙනෙ. අම්මෝ මම නම් ඒවට ගියේ නෑ. පිරිමි ලමයින්ට නම් කොහොමත් ගහනවා. ගෑනු ලමයිටත් එහෙමයි. කලු වෙන නිසා මන් ගියේ නෑ ඒ දවස් වල.. 😁😂😂
    Kellanta aulk nane?? Mama boys school.. wife girls.. eke kellanta aulk na..
     
    • Haha
    Reactions: baba-chuti

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,048
    3,922
    113
    ඇඩ්රස් නෑ
    මේකනම් වෙනම සිද්දියක්
    AL කාලේ 9යට විතර ඉස්කෝලන් ඇවිත් බස් හොල්ට් එකට වෙලා හිටිය බස් එකක් එනකන්. බයික් එකක ආපු පොරක් පුතේ ම්හෙට යන්නේ කොහොමද කියලා ඇහුවා. පොර ඉස්කෝලේ ඕබී කෙනෙක් ට්කක් වෙලා එහෙම ඉදලා වරෙන් පොඩි උන් ටික ඉස්කෝලේ යන්න. තොපිලා මෙච්චර කලින් ගෙදර යන කියලා බැනලා බැනලා මූ වාහනෙන් පිටිපස්සෙන් එනවා අපි ඉස්සරහින් ඇවිදන් යනවා. ඉස්කෝලේ ගේට්ටුව ගාවට යද්දි ගේට්ටුව ලස්සනට ඇරුනා. පිනයි,උප පිනලයි, අපේ සෙක්ශන් හෙඩ්ලයි හැමෝම ගේට්ටුව ඉස්සරහා බලන් ඉන්නවා. කැතම වැඩේ කට්ටියම එකතු වෙලා අපිට අත්පුඩිත් ගැහුවා. 😂😅😅 ටිකකින් ඉස්කෝලේ ඇතුලේ පාරක කට්ටියම දන ගස්සවලා තිබ්බා. පැය 2ක් විතර එදා දනගහගෙන හිටියා 😂
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,166
    3
    118,940
    113
    Gampaha
    මගෙ යාලුවෙක් එක පාරක් ඉස්කෝලෙන් ශෝට් ලීව් එකක් දාන්න හිතාගෙන, ඉස්කෝලෙ තාප්පෙන් පාරට පැනල...
    පනින කොට ප්‍රින්සිපල් සර් ඉන්නවලු තව එකෙක් එක්ක කයියක් ගහගෙන ඉස්කෝලෙන් එළියෙ පාර අයිනෙ...
    ප්‍රින්සිපල් ගත් කටටම, "පැනපිය ඇතුලට" කිවුවලු...
    අරුත් ආපහු ඉස්කෝලෙ ඇතුලට තාප්පෙන්ම පැනල පංතියට ආව...
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,787
    2,805
    113
    මගෙ යාලුවෙක් එක පාරක් ඉස්කෝලෙන් ශෝට් ලීව් එකක් දාන්න හිතාගෙන, ඉස්කෝලෙ තාප්පෙන් පාරට පැනල...
    පනින කොට ප්‍රින්සිපල් සර් ඉන්නවලු තව එකෙක් එක්ක කයියක් ගහගෙන ඉස්කෝලෙන් එළියෙ පාර අයිනෙ...
    ප්‍රින්සිපල් ගත් කටටම, "පැනපිය ඇතුලට" කිවුවලු...
    අරුත් ආපහු ඉස්කෝලෙ ඇතුලට තාප්පෙන්ම පැනල පංතියට ආව...
    ලේඩීස් ස්කූල් වලත් තාප්පෙන් පනිනවද බාග්‍යා මිස්?
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    ඒ කොල්ලා පව් කියලා දැන් හිතෙනවා
    kelam kiyana weshige puthata hoda wade. ohoma thama karanna ona.

    මගෙ යාලුවෙක් එක පාරක් ඉස්කෝලෙන් ශෝට් ලීව් එකක් දාන්න හිතාගෙන, ඉස්කෝලෙ තාප්පෙන් පාරට පැනල...
    පනින කොට ප්‍රින්සිපල් සර් ඉන්නවලු තව එකෙක් එක්ක කයියක් ගහගෙන ඉස්කෝලෙන් එළියෙ පාර අයිනෙ...
    ප්‍රින්සිපල් ගත් කටටම, "පැනපිය ඇතුලට" කිවුවලු...
    අරුත් ආපහු ඉස්කෝලෙ ඇතුලට තාප්පෙන්ම පැනල පංතියට ආව...
    මායි යාලුවෙකුයි දවසක් ඉස්කෝලෙන් පැනලා පාර දිගේ යනවා. ඉස්කෝලෙ තිබුන සුදු මැස්ඩා වෑන් එකක්. දැක්කම කිසි විශේෂත්වයක් නෑනේ, ඉතින් පාරෙ සුදු වෑන් එකක් ආවට අපි ගණන් ගත්තෙ නෑ. ආවෙත් ගොඩක් හිමින්. ඕක අපිව පහු කරන් ගියා. එතකොට දැක්කෙ ඉස්කෝලෙ විනයබාර සර් කාරය පස්සෙ සීට් එකේ මැදට වෙලා ඉන්නව. ඌ අපි දිහායි අපි ඌ දිහායි බලන් හිටියා මෙන්න මේ වගේ.

    1684596902861.jpeg

    තව අඩි දහයක් පහලවක් ගිහින් වෑන් එක හිමීට නතර කලා. මායි අරුයි වචනයක් කතා කලේ නෑ, දෙන්නම එක පාට දිව්වා කකුල් දෙකට වැඳ වැඳ. මහ පාරට දුවල බස් එකක එල්ලුනාමයි සහනයක් දැනුනෙ.
    ------ Post added on May 20, 2023 at 9:05 PM
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,166
    3
    118,940
    113
    Gampaha
    kelam kiyana weshige puthata hoda wade. ohoma thama karanna ona.

    මායි යාලුවෙකුයි දවසක් ඉස්කෝලෙන් පැනලා පාර දිගේ යනවා. ඉස්කෝලෙ තිබුන සුදු මැස්ඩා වෑන් එකක්. දැක්කම කිසි විශේෂත්වයක් නෑනේ, ඉතින් පාරෙ සුදු වෑන් එකක් ආවට අපි ගණන් ගත්තෙ නෑ. ආවෙත් ගොඩක් හිමින්. ඕක අපිව පහු කරන් ගියා. එතකොට දැක්කෙ ඉස්කෝලෙ විනයබාර සර් කාරය පස්සෙ සීට් එකේ මැදට වෙලා ඉන්නව. ඌ අපි දිහායි අපි ඌ දිහායි බලන් හිටියා මෙන්න මේ වගේ.

    View attachment 205620

    තව අඩි දහයක් පහලවක් ගිහින් වෑන් එක හිමීට නතර කලා. මායි අරුයි වචනයක් කතා කලේ නෑ, දෙන්නම එක පාට දිව්වා කකුල් දෙකට වැඳ වැඳ. මහ පාරට දුවල බස් එකක එල්ලුනාමයි සහනයක් දැනුනෙ.
    ------ Post added on May 20, 2023 at 9:05 PM
    ඔය සීන් එක තව නූලක කියල තියෙනව නේද..."කොලුකාලෙ කරපු අමන වැඩ" නූලටවත් දැම්මද මීට කලින්..
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ඔය වගේ උන්ව නඩු දාල හිරේ දන්න , ජිවිත කාලෙටම ජොබ් නැති කරා නම් ඉබේම නවතිනව ඕව .

    අලුතෙන් a/l පටන් ගත්ත ගමන් authority එක පෙන්නන හිතාගෙන ශ්‍රේණි බාර ගේට්ටුව ළඟ ඉඳන් උඩ බොත්තම ගලවන් අපු එකෙක් ගෙටුවෙන් ඇතුල් වෙද්දී ම බැනල ගෙදරින් ගෙන්නුව. උගේ තාත්ත ඇවිත් ශ්‍රේණි බාර ගේ office එකට ගිහින් නැහැ ,කෙලින්ම් principal හම්බ වෙන්න ගිහින් එතනට ශ්‍රේණි බාර ට එන්න කියල , , මුළු staff එක ඉස්සරහම බැනල ළමයෙක් බොත්තම ගලවාගෙන school එකට ඇතුල් වුනාම ඒක විසදන්න බැරි නම් තමන්ටම ,ගෙදරින් ගෙන්නන්න ඕන නම් job එකෙන් අයින් වෙලා ගෙදර යන්න කියල බැරි වැඩ නොකර තව හොඳට බැනල තිබ්බ අරුගේ තාත්ත බන්ධනාගාර වැඩ කරන කෙනෙක් talk කරන්න දන්නව ගානට, නොන්ඩි වෙලා මුළු school එක ඉස්සරහම , එදා ඉඳන් a/l ඉවර වෙන දවස වෙනකන් අපේ පන්තියත් එක්කම තරහයි ශ්‍රේණි බාර වේ %$# ගෑනි හැම වෙලාවේම එනව වැරද්දක් හොයා ගන්න ,

    ගුරු strike එකක් දවසක සින්දු කිව්වා 50 ක් විතර ඇල්ලුව එතන හිටපු අපේ පන්තියේ උන්ගේ විතරක් ගෙවල් වලින් ගෙන්නුව.
     
    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    ඉස්කෝල 4 හිටියා.
    පලවෙනි ඉස්කෝලේ & දෙවැනි එක ඇරෙන්න අනික් එක ස්කෝලයක් වත් හිතට ඇල්ලුවේ නැ. ගුරුවරුන්ගේ කේස් තමයි
    අතරින් පතර හොඳ මිනිස්සුත් හිටියා හැබැයි එයාලත් සිස්ටම් එකට අනුවර්තනය වෙච්ච අය.

    අළුත් දෙයක් වෙනස්ව හිතල ළමයිව තේරුම් ගන්න කිසි කෙනෙක් හිටියේ නැ .යල් පැනගිය ගතානුගතික ක්‍රම විතරයි පිළිපැද්දේ.

    මතක හිටින සිද්දි බෝමයි.

    මන් 8 වසරේදී ලෝක ළමා දිනය තිබ්බ දවසක ඉස්කෝලෙත් තිබ්බ.දැන් වගේ බයිලා මුකුත් තිබ්බේ නැ ඒ කාලේ. හරිම ඩල්.
    ඉන්ටර්වල් එකෙන් පස්සේ පීරියඩ් එකක් හිස්ව තිබ්බා කවුරුත් ආවේ නැ. කොල්ලෝ ටික එලියට බැහැල සෙල්ලම් කර කර හිටියා. විනය/ක්‍රීඩා බාර පොන්නය ආවා. උදලු මිටක් වගේ තඩි පොල්ලකින් හිටය හැම එකාටම පෝලිම් ගස්සවල ගැහුවා.
    පොඩි වරද්දක්ට අනික ළමයින්ගේ දවසෙම හෙන ගහනවා වගේ කරපු වැඩේ ගැන හැමෝම කතා වේවි හිටියා මිසක් මුකුත් ඇක්ෂන් එකක් ගත්තේ නැ. දුප්පත් ළමයි මොනව කරන්නද.
    උගේ ගැනිට් ටීචර් කෙනෙක් ඒ ඉස්කෝලෙම . උන් දෙන්නට හම්බෙන්න හිටපු ළමයත් මලා බඩේදීම.

    පොඩි කාලේ ළමයින්ට හරි ගයිඩ් එකක් ගතිගුණ ටිකක් ඔලුවට වටෙන්නෙම නැ මේ මෝඩ අද්යාපන ක්‍රමේ ඇතුලේ.
    මගේ පොඩි නන්ගිටට්ත් ඔය පන්තියෙන් කොන් කරන බලු වැඩේ කරලා තිබ්බ එක ගැනියක් .

    දැන්නම් හිතන් ඉන්නේ ලංකාවේ නම් ළමයෙක් හදලා ඉස්කෝලේ යවන්නේ නැ. අනිවාර්යෙන් වෙන රටකට යනවා. ඒ වෙද්දී.
     
    sinhala business karaya

    Junior member
  • Mar 4, 2022
    52
    61
    18
    අපේ ඉස්කෝලෙත් හරිම පණ්ඩිත සර් කෙනෙක් හිටියා. වැරැද්දක් කරලා අහු උනොත් ගහන්නෙ හරිම අමානුෂික විදියට. පිරිමි ලමයි මාර තරහකින් හිටියෙ ඒ සර් එක්ක. දවසක් යාළුවෙක් කියුවා මචං ඌරගෙ මාළු ඌරගෙ ඇගේම තියලා කපන්නෙ කොහොමද කියලා දන්නවද කියලා. ඔන්න එහෙනම් බලාගන්න කියලා අර සර් එනකොට මෙයා දැන් ගිහින් කියනවා. සර් මගේ ප්‍රොජෙක්ට් එක මම කරන්න ඉන්නෙ ප්‍රසන්ටේෂන් එකක් විදියට මම ඒක සීඩී එකක දාලා ගෙනත් දෙන්නම් කියුවා. සර්ටත් සෙකන්ඩ් වෙන්න බෑනෙ. හා ගේන්න කියුවා. මගේ යාළුවා ටික දවසකින් සීඩී එක දීලා සර් වැඩේ කරා කියලා.. ආයෙත් පස්සෙ දවසක සර් යනකොටත් කතා කරලා ඇහුවා සර් අරක හරි නේද කියලා. සර් කියුවා හරි හරි මම බැලුවා කියලා. මෙයාට හොදට ලකුණුත් දීලා තිබුනා පන දාගෙන පොත් හදපු අයට වඩා. පස්සෙ තමයි මට කියුවෙ මේකා දීලා තියෙන්නෙ empty CD එකක්. :lol:සර් ඕවා දන්නෙ නෑ. නෝන්ඩි වෙන්නත් බැරි නිසා දන්නවා වගේ ඉන්න යන්න ඇත්තෙ.. :lol::lol:
    a yaluwa den mokda karnne...supiri porakne