අපේ උන්ට මේවත් වැඩද?

mtmadushanka

Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    අපේ උන්ට මේවත් වැඩද?

    අපේ 3wheel පාක් එකේ එකේක් බැස්සුවනන් ගේමක් නැතුව යයි. උන්ට මේවා මොනාද.:lol:


     

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    මුන් පවු නේද බන්. හරි වැඩක් කියල හිතන් ඇති. මුන්ව කොළඹ වටයක් එක්කන් ගියානන් ඔය වැඩේ නවත්තලා දානවා.
     

    SinhaRuba

    Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    lagadi video ekak tibuna neda 3weel ekak roda deken yana gaman issila tiyana rode galawala wena rodayak set karana ekak yana gamanma