අපේ උරුමය පොලොන්නරුව රාජධානිය
මම පහුගිය සතියේ පොළොන්නරුවට ගිය පොඩි උවමනාවකට.
ඒගමන් අපේ පැරණි පොළොන්නරු රාජධානිය බලන්නත් ගියා.
කොහේ ගියත් මගේ එළකිරි සහෝදරයෝ මතක වෙන නිසා ෆොටෝ ටිකක් ගත්තා. හෙබෙඉ මම photographer කෙනෙක් නම නෙමෙඉ. එත මම මේ චයරුපකරණයට ගොඩක් කැමති කෙනෙක්. අපේ එලෙකිරියේත් ඉන්නවනේ සුපිරි photographers ලා. එයාල දන මේ මෙගේ ෆොටෝ බලල මට පොඩි අදහසක් දෙඉ කියල හිතනවා. මම ගොඩක් ආසයි මේ photography ඉගෙන ගන්න. මම මේ ෆොටෝ ගත්තේ මගේ XPERIA NEO Phone එකෙන් හොදේ. මට ඉතින් cam එකක් නෑ නේ.
ෆොටෝ ටික බලලා අදහස් යෝජනා චෝදනා එහෙම මට දෙන්න.
අනිත් අයටත් බලන්න අදහසක් අඩුමගානේ එකක් වත් දාලයන්න හොදේ
තව ෆොටෝ පස්සේ දාන්නම්.

Last edited:
අපේ ඒරියා එක පැත්තේ ගිහින් වගේ..... 