අපේ උරුමය - ශාන්ති කර්ම

Jan 15, 2009
9,238
368
0
අ පේ උ රු ම ය - ශාන්ති කර්ම

ගම්මඩු ශාන්ති කර්මය

gammaduwa1.jpg

030.jpg

gamaduwa2.jpg

gammaduwa3.jpg

012.jpg

019.jpg



 
Last edited:

RuZZa

Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    නියමයි......මේ ගැන නම් අහලම නෑ

    පුලුවන් නම් තව පික්ස් දාන්න බ්‍රෝ
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මං ළඟ සංස්කෘතික අමාත්‍යංගේ ගම්මඩුව පොත ඇත.විවේකයක් ඇති විට විස්තර ටිකක් දාන්නම්
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    තවත් අගනා මේහෙවරකට අත ගහලා තියෙනවා
    අපේ කට්ටිය ....
    Bookmark කරගත්තා අනිවාරයෙන්ම
    මේක අධ්‍යයනය කරන්න ඕනා..
    මේක ඉතා හොද වැඩක්... බොහෝම ස්තුතියි සදුන් මල්ලියා
    මේ කරලා තියෙන වැඩේට :) thilzz සොහොයුරියටත්..
     

    nwnbs

    Member
    බොහොම ස්තුතියි කියල විතරක් මදී මේ වගේ වටින වැඩ වලට... අපේ දේවල් ගැන මේ විදියට අපිව දැනුවත් කරනවට බොහොම පිං...
    ඉදිරි පරපුරට මේ දේවල් ගැන හිතන්න, රැකගන්න හැඟීමක් හෝ ඇතිවේවා කියල පතනව...
    පුළු පුළුවන් වෙලාවට අමිල ලඟ තියෙන විස්තර ටිකත් දාන්න... :)
    අපේ කම ගැන කැක්කුමක් තියෙන අපේ අය ඉන්න එක ගැන ගොඩක් සතුටුයි... :) ඉදිරියටම යමු යාළුවනේ... :)