අපේ උරුමය! 02

lankawmlp

Well-known member
  • Dec 15, 2013
    3,116
    676
    113
    මෙන්න ගේනවා පොරොන්දු උන විදියට අපේ උරුමය 2 කොටස.මේවා දකිනකොට මෙගේ නම් බඩ දගලනවා
    මේවා දාන්නේ මහින්ද මාමිට චන්දෙ දෙන්න කියලනම් නෙවෙයි කියල මගේ 01 කොටස බලපු අය දන්නවනේ..මේකත් එහෙම තමා..මම නම් MY3 ට තමා.එකනම් කියන්න ඕනේ..ඒ උනාට හොද දේ දකින අගය කරන්න මටත් ඇස තියෙනවා ,ඇගට දැනෙනවා.ඔයාලට මේ ටිකත් වටීවි කියල තමා මේක දැම්මේ..තව තියෙනවා coming soon යාලුවනේ
    :)

    bkNLOUL.png



    NBSassb.png



    XbfiMCO.png



    nyBd7GU.jpg



    LDVSl2c.png



    HFKbXDE.png



    DoMe0GP.png



    IxHs9Qq.png



    DXcEZfY.png



    0qLtTqh.png



    0vNrcRt.png



    i7lALlv.png



    NAy5vRt.png



    SxVZT0y.png



    UD7wA31.png



    ZetzR9F.png



    TXCMOLa.png



    11AAnz8.png



    qlaDeym.jpg



    oGHXIEG.jpg

    අපේ උරුමය! 01 බැලුවේ නැත්තම් මෙතනින් යන්න.

    මගේ blog අඩවියට මෙතනින් යන්න පුළුවන්.

    සලකලා යන්න යාලුවනේ!!

    මගේ පැරණි පොස්ටු කියවන්න!

    Boeing AH-64 Apache අහසේ පියාඹන යුද ටැංකිය
    ඉගිලෙන අසුන:Ejection seat
    වලා ”වලිග” (Contrails)
    ”කළු පෙට්ටිය”
    මහරහතුන් වැඩිමග
    ඩිජිටල් කැමරාවක් මිලදී ගැනීමේදී දැනගත යු
    මෙන්න කථා!!
    වැඩ කාරයෝ එන්න.
    RADAR (Radio Dectection And Ranging)
     
    Last edited:

    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,127
    277
    83
    ඔලුව වටේ අත දාල නහය අල්ලන්නේ නැතිව කෙලින්ම ම්ය3 ට දෙනව කිව්වනම් හරිනේ :lol:
     

    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    3,116
    676
    113
    ඔලුව වටේ අත දාල නහය අල්ලන්නේ නැතිව කෙලින්ම ම්ය3 ට දෙනව කිව්වනම් හරිනේ :lol:

    අනේ බෝල ගොට්ටෝ phots වැඩ නෑලු දැන් බලා සතුටුවෙයන්:growl::growl::growl: