යුද්දේ දින්නෙත් මහින්ද නෙමේ බන් චන්ද්‍රිකා 75%ක් ඉවරකරලා දුන්නෙ.මෛත්‍රී සෞඛ්‍ය ඇමතිකම පැත්තට දාල වික්‍රමබාහු ලව්වා ඉතුරු 25% ඉවර කළා මහින්ද කරපු දෙයක් නැහැඑහෙම වෙන්න ඇති plan බං හැමෝටම ගහන්න පුළුවන්නේ..හැදුවේ මේ මනුස්සයනේ...එකට කෘත ගුණ දක්වමු...අනිත් දේවල් නම් කතාක කරලා වැඩක් නැ දන්නවනේ...යුද්දේ දිනන්නේ!!!






