අපේ එකා

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    කිසිඳු කිසිදින බිඳ හෙලනු බැරි
    අහස සූරන පවුරු පදනම්
    තියෙද්දෙන්.....
    තව තියෙද්දෙන්.....

    උන්ගේම පෙරහැරින්
    උන්ගේම හරසරින්
    උන්ගේම තල්ලුවෙන්
    උන්ගේම මල්පලස් මතින්
    උන්ගේම නුවර මැදටම ආ
    අපේ එකෙක්.....
    ආ බැව් නොපෙනන
    අපේ එකෙක්.....

    කිසිඳු කිසිදින බිඳ හෙලනු බැරි
    අහස සූරන පවුරු පදනම්
    ඇතුළතින් පුපුරවන
    නුවර මැදටම ආ....
    අපේ එකෙක්

    #releasepathumkerner
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,545
    124,737
    113
    දෙහිවල
    කිසිඳු කිසිදින බිඳ හෙලනු බැරි
    අහස සූරන පවුරු පදනම්
    තියෙද්දෙන්.....
    තව තියෙද්දෙන්.....

    උන්ගේම පෙරහැරින්
    උන්ගේම හරසරින්
    උන්ගේම තල්ලුවෙන්
    උන්ගේම මල්පලස් මතින්
    උන්ගේම නුවර මැදටම ආ
    අපේ එකෙක්.....
    ආ බැව් නොපෙනන
    අපේ එකෙක්.....

    කිසිඳු කිසිදින බිඳ හෙලනු බැරි
    අහස සූරන පවුරු පදනම්
    ඇතුළතින් පුපුරවන
    නුවර මැදටම ආ....
    අපේ එකෙක්

    #releasepathumkerner
    අපේ එකා නෙමේ බන්, අන්තිමට ඇවිත් කොඩිය වනපු එකා 🤭
    #releasepathumkerner
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    මේ පොන්නයා එලියට අපුදවස කිරිය පැත්තේවත් එන්න හොඳනැ ටික දවසක් යනකන් මු විනාඩි 5හේන් 5හට තරේඩ් දායි.
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    කිසිඳු කිසිදින බිඳ හෙලනු බැරි
    අහස සූරන පවුරු පදනම්
    තියෙද්දෙන්.....
    තව තියෙද්දෙන්.....

    උන්ගේම පෙරහැරින්
    උන්ගේම හරසරින්
    උන්ගේම තල්ලුවෙන්
    උන්ගේම මල්පලස් මතින්
    උන්ගේම නුවර මැදටම ආ
    අපේ එකෙක්.....
    ආ බැව් නොපෙනන
    අපේ එකෙක්.....

    කිසිඳු කිසිදින බිඳ හෙලනු බැරි
    අහස සූරන පවුරු පදනම්
    ඇතුළතින් පුපුරවන
    නුවර මැදටම ආ....
    අපේ එකෙක්

    #releasepathumkerner

    මේක තිබුනේ සහෝදරයා ටෙලිඩ්‍රාමා එකේ. දැන් මේකයි පැතුම්ගෙයි සම්බන්දෙ මොකක්ද??
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    කවි හදන එකා
    කාකයෙකු මෙන් කා කා
    උගේ අඹු හිඟා කා
    කවියෙ මුල සිට අගට ලෙවකා
     
    • Haha
    Reactions: 2osama

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    @nikdw අතේ ගහපං මෙන්න
    යකො මොඩහරකො මේ මිනිහා උව ප්‍රොමොට් කරන විදිය අවුල් කියලා උ මොනා කරන්නද
    මොඩයෙක්ක් උනාට එක වත් තෙරුම් ගන්න මොලෙ නැති උබලා දැන් පොලිම් ගානෙ ලගින ගමන් තව උබලා පඩමක් ඉගෙ න ගෙන නැ
    You people deserve this kind of reality. I don't think nobody will save you.
    Your whole life will Rotten in queues.
    I'm sure that.
    I thought people had changes

    Now I see 😂
    UBALATA no hopes
     
    • Dislike
    Reactions: hapriyankara

    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    යකො මොඩහරකො මේ මිනිහා උව ප්‍රොමොට් කරන විදිය අවුල් කියලා උ මොනා කරන්නද
    මොඩයෙක්ක් උනාට එක වත් තෙරුම් ගන්න මොලෙ නැති උබලා දැන් පොලිම් ගානෙ ලගින ගමන් තව උබලා පඩමක් ඉගෙ න ගෙන නැ
    You people deserve this kind of reality. I don't think nobody will save you.
    Your whole life will Rotten in queues.
    I'm sure that.
    I thought people had changes

    Now I see 😂
    UBALATA no hopes
    ඊළග සැරේ පැතුම් සර් ගෙනල්ලා අපි රට ගොඩ දානවා.
     

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    කිසිඳු කිසිදින බිඳ හෙලනු බැරි
    අහස සූරන පවුරු පදනම්
    තියෙද්දෙන්.....
    තව තියෙද්දෙන්.....

    උන්ගේම පෙරහැරින්
    උන්ගේම හරසරින්
    උන්ගේම තල්ලුවෙන්
    උන්ගේම මල්පලස් මතින්
    උන්ගේම නුවර මැදටම ආ
    අපේ එකෙක්.....
    ආ බැව් නොපෙනන
    අපේ එකෙක්.....

    කිසිඳු කිසිදින බිඳ හෙලනු බැරි
    අහස සූරන පවුරු පදනම්
    ඇතුළතින් පුපුරවන
    නුවර මැදටම ආ....
    අපේ එකෙක්

    #releasepathumkerner
    යට ඉදන් උඩට 11 වෙනියා
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඊළග සැරේ පැතුම් සර් ගෙනල්ලා අපි රට ගොඩ දානවා.
    It seems you didn't get my point. How do you understand what pathum kerne was saying in all those videos? I'm not going to degrade anyone. But most of Sri Lanka doesn't understand what is happening to the country and what are the possible solutions. This is not a game-winning election or betting on a person coming to the election. This is a serious matter. Just putting on trust one person can not solve this. You people still don't know the real problem. lol, that's why people like Rajapaksha, and Ranil can manipulate your brain. It is easy to deceive most of you guys. lol

    උබලට තෙරෙන භාෂාව මොකද්ද් කියලා මන් දන්නවා
    පපුවට ගහලා කියුවනම් පලමුවත් මවිබිම දැවනුවත් මව්බිම තුන්වෙනුවත් මව්බිම කියල්ලා එචරයි ඔන දහා ජරාවැඩක්ක් කරත් අවුලක් උබලට ඔන එච්චරයි ලොල්
     
    Last edited:
    • Dislike
    Reactions: hapriyankara

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,551
    9,281
    113
    අඩො මන් හිතුවේ ඌ මැරිලා කියලා
    සමාවෙයන් බොක්ක
     
    • Haha
    Reactions: dhanuka kumara

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    නැවත නැවත කියන්නේ නිර්මාණ අයිති සමාජයටයි
     
    • Dislike
    Reactions: rasidass