අපරාදේ...... බේරුනේthawa podden matath sikenawa. lamayek ekkama kasada badinne wenawa anty kenek nulen berune

oopzz
හිනා ගිහින් මැරෙනවා යකෝ මෙව්වා කියවලා![]()
ඇඩෙනවා රෝල් වේවි...........![]()
Thanks for the advice machan
හිනා ගිහින් මැරෙනවා යකෝ මෙව්වා කියවලා![]()
දැන් ඔහෙ කවුද. 18+ ඒවා මෙකෙ දාන්න එපා කියලා තියෙනව. අනික අපෙ අය්යලට ඔය වගෙ සිඟිති උපදේශ ඕනෙ නැහැ. අපෙ ඉන්නවා අයිඩී ගහගෙන කොටු පයින අය්යලත්.
ලොලේ ලොල්
වැරදී කරලා ඔයා .. හැමදා මට වැරදිකාරයා කියා ...![]()
පව් වැඩේ ....
පව් බන්
[/SIZE]මරු වැඩේ වෙලා තියෙන්නේ. පවු බං. සිරාවට ඔය වගේ කේස් ඉවර වෙන්නේ ඔහොම රෙද්දකින් තමා අන්තිමට.
සහසුද්දෙන්ම ආදර්ශය කියලා තියෙන්නෙ, මොනා නැතත් ගමේ එවාට ගහන්න එප කියන කතාව නම් එල, ගමේ තියා කොහෙන් හරි අපේ Address හොයාගන්න පුලුවන් ඒවට කොටන යන්න එපා, අවුරුදු ගානක් ගිහින් හරි, ඔව අයේ එනවා ....
hutaa
paw yako
morale of the story never leave traces
එළ බුවා;15541350 said:paw bn
එළ බුවා;15541350 said:
elata liyala thiyenawa uba
ela advice ekak
ඇන්ටිගේ කඩේ තියෙන්නේ කොහෙද ? තාම බඩු විකුණනවද ????????
ela machan
පට්ට කතාව... එල මචං ඈ....
koheda ban kade thyenne
thawa podden matath sikenawa. lamayek ekkama kasada badinne wenawa anty kenek nulen berune
Lol hara wena kumak kiamda?
අඩෝ අන්න දැන් ඒ බඩුව අරූගෙ ගෙදර පදින්චි වෙලා. සීන් එක කියන්නෙ ඒකි බඩ වෙලාලු ඉන්නේ. උන්ගෙ අම්මලා තාත්තලා දුවගේ ගෙදර ගිහින්. අරූ උදේ ඇවිත් මගෙන් 100ක් ඉල්ලන් ගියා දෙන්නට උදේට කන්න මොනා හරි අරන් එන්න කියල. 5000ක ණයකුත් ඉල්ලුවා පස්සේ දෙන්නම් කියලා
මටත් හිතෙන දේවල් 
මිනිහා අතුදහන් උනාම ආයෙ බඳින්න පුලුවන් ඇති බන්. කඩේ තමා මමත් ඌට කිව්වෙ. ඒක කරන් හිටියා නම් හරි දැන් ආතල් එකේ. පොඩ්ඩක් චාටර් කියන්නෙ ඕක බඩුව නිසා පාලු තැනකදි සෙට් උනාම ගොඩක් කොල්ලො උකෙන් මිරිකනවා පැනලා. දැන් මූ නැතිව කොහෙ හරි ගියත් ඕක තමා වෙන්නෙඑතකොට කඩේ අර දෙවෙනියට බැන්ද එකාටද,,, උත් මාරු ගේම දීල තියෙන්නේ මුට හිතා මතාම අනින්න දීල පැත්තට වෙලා කඩෙත් ලියල ගැනිත් දීල, එහෙම නැත්තන් ඕක දෙන්නගෙම ගේම් එකක්ද දන්නේ නෑ, එකී කසාද බැදලා නම් දික්කසාදෙ නැතුව කොමද බන් අරු තියන් ඉන්නේ. උට හිරෙත් යන්න වෙයිමටත් හිතෙන දේවල්
මේ උට කියහන් පිට්ටනියේ මැද හිටන් ඉන්න කියල ගමේ මිනිස්සු ඇවිල්ල හරක් බදියි උගේ අගේ , එකෙන් උට පවුල නඩත්තු කරන්න පුළුවන් වෙයි

මිනිහා අතුදහන් උනාම ආයෙ බඳින්න පුලුවන් ඇති බන්. කඩේ තමා මමත් ඌට කිව්වෙ. ඒක කරන් හිටියා නම් හරි දැන් ආතල් එකේ. පොඩ්ඩක් චාටර් කියන්නෙ ඕක බඩුව නිසා පාලු තැනකදි සෙට් උනාම ගොඩක් කොල්ලො උකෙන් මිරිකනවා පැනලා. දැන් මූ නැතිව කොහෙ හරි ගියත් ඕක තමා වෙන්නෙ![]()

