ඉස්සර නම් හොස්පිටල් එකේ නිකන් කරනව දැන් කොහොමද දන්නෑතැලසීමියා රිපෝට් එක ගන්නෙ කොහොමද බං ගත්ත එකෙක් කියහන්
හෙනකාලෙකින් කොටන්න පුලිවන්ලයින් එකක් සෙට් වේගෙන ආව විතරයි දැන් ඉතින් ඒකටත් බයයි.එළකිරියෙ ඉන්න මහත්තරු ගොඩකටත් දැන් උණ ගැනිලා ඇති එහෙනම්. ඇයි කිරියෙත් වැඩිහරියක්ම ත්‍රෙඩ් යන්නෙ රටේම ඉන්න ගෑණු අය එක්ක සංවාසෙ කොරලා තියපු හපන්කම් ගැනනේ.![]()
කාට ද කොටන්න ඉන්නෙ? කැත්තෙන් ද? පොරවෙන් ද? කොටලා හිරේ යන්න ද? වරදකාරයා උනොත් කෙළින්ම කටු නැති ගහේ තමයි, දේශපාලුවෙක්ගෙ ඇදුනුම් කමක්වත් නැත්නම්.ඃ
හෙනකාලෙකින් කොටන්න පුලිවන්ලයින් එකක් සෙට් වේගෙන ආව විතරයි දැන් ඉතින් ඒකටත් බයයි.![]()

මම අවිවාහකයෙක්එතකොට එකෙක්ගෙ ගත්තොත් ඇති නේද? චෙක් කරන එකා වාහකයෙක් උනොත්නෙ දෙන්නගෙම ගන්න ඕන? ඌ වාහකයෙක් නෙවෙයි නං අනිකා වාහකයෙක් උනත් අවුලක් නෑනෙ බැන්දට
@Emios Buddy this may be a good news for youඑළකිරියෙ ඉන්න මහත්තරු ගොඩකටත් දැන් උණ ගැනිලා ඇති එහෙනම්. ඇයි කිරියෙත් වැඩිහරියක්ම ත්‍රෙඩ් යන්නෙ රටේම ඉන්න ගෑණු අය එක්ක සංවාසෙ කොරලා තියපු හපන්කම් ගැනනේ.![]()
Everything in life is a risk@Emios Buddy this may be a good news for you
Ah! yes of course. Risks have 2 typesEverything in life is a risk

කුලියපිටියෙපරිස්සමෙන් මචං කුරුණෑගල පැත්තෙ ඉස්කෝලෙක දෙමව්පියෝ හොයන් තිබුණා හුලගෙනුත් hiv බෝවෙනවා.
Both are mind madeAh! yes of course. Risks have 2 types
1. Necessary
2. Unnecessary![]()
ඒවුනාට කවුද කියපම් කැමති එහෙම එකෙක් එක්ක සෙස් කරන්නHIV dan medications walin hondatama control karnna puwluan lu neda
medications hariyata gannawnam condom ekak nathuwa sex kalath anith kenata bo wenne nallu kiyala interview ekaka kiyanawa dakka
Hanganawa athiඒවුනාට කවුද කියපම් කැමති එහෙම එකෙක් එක්ක සෙස් කරන්න
කුරුණෑගල ජෙනරල් හොස්පිට්ල් එකේ තැලසීමියා සෙන්ටර් එකෙන් මම ගත්තෙ. පැයක් විතර ගියාතැලසීමියා රිපෝට් එක ගන්නෙ කොහොමද බං ගත්ත එකෙක් කියහන්
HIV dan medications walin hondatama control karnna puwluan lu neda
medications hariyata gannawnam condom ekak nathuwa sex kalath anith kenata bo wenne nallu kiyala interview ekaka kiyanawa dakka
ඔව් පුලුවන්. විදෙස් රටවල නම් සෙක්ස් කරන්නත් දෙනවා.HIV dan medications walin hondatama control karnna puwluan lu neda
medications hariyata gannawnam condom ekak nathuwa sex kalath anith kenata bo wenne nallu kiyala interview ekaka kiyanawa dakka
api ehema na ayubowandaඔව් පුලුවන්. විදෙස් රටවල නම් සෙක්ස් කරන්නත් දෙනවා.
එහෙමයි කියලා අහසෙ දෙයියො නැ ගාගෙන ඔනා හිලක් එකයි කියලා ගහලා හදාගන්නවා එහෙම නෙවෙයි.
