අපේ එකෙක්ට HIV

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,338
    4,784
    113
    Mind Palace
    1664200737208.png

    මගෙ යාලුවෙක්ට HIV හැදිලා,ළගදි තමා ඌ දන්නෙ හැදිලා කියලා,පොර බඩු ගහනවා බඩු ඩීල් කරනවා ඒ විතරක් නම් කමක් නෑ කෙල්ලො ටෝක් කරලා රූම් අදිනවා.අපේ ස්කෝලෙ නංගිලා කීපදෙනෙක්මත් ඇදලා තියනවා ඌ,ඒ කෙල්ලන්ටත් හැදිලා ඇති උගෙන්.එහෙම කෙල්ලො තව කීදෙනෙක්ට එහෙම හැදුන උන් ගහලා ඇද්ද.කොහොමද අඩේ හිත හදාගෙන කෙල්ලෙක්වත් ටෝක් කරන්නෙ මට නම් වෙන කෙල්ලො එපා.
    ex තමා ඕනා

    photo එකේ ඉන්න කෙල්ල ලස්සනයි නේද​
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    කරුමෙට ඔය කියනව වගේ කෙල්ලෙක් සෙට් උනොත්! :baffled: කොල්ලට දෙවි පිහිටයි!:sorry:
    අද කාලේ බදිද්දී හඳහන් වලට කලින් තැලසීමියා report ඒකයි hiv report එකයි ගන්න වෙන seen එකක් තියෙන්නෙ :(
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,963
    152,926
    113
    එළකිරියෙ ඉන්න මහත්තරු ගොඩකටත් දැන් උණ ගැනිලා ඇති එහෙනම්. ඇයි කිරියෙත් වැඩිහරියක්ම ත්‍රෙඩ් යන්නෙ රටේම ඉන්න ගෑණු අය එක්ක සංවාසෙ කොරලා තියපු හපන්කම් ගැනනේ. :dull:
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,338
    4,784
    113
    Mind Palace
    කරුමෙට ඔය කියනව වගේ කෙල්ලෙක් සෙට් උනොත්! :baffled: කොල්ලට දෙවි පිහිටයි!:sorry:
    ඒකනෙ මම exව ඕනෙ කිය කිය වැලලෙන්නෙ
    අද කාලේ බදිද්දී හඳහන් වලට කලින් තැලසීමියා report ඒකයි hiv report එකයි ගන්න වෙන seen එකක් තියෙන්නෙ :(
    එකගයි
    පරිස්සමෙන් මචං කුරුණෑගල පැත්තෙ ඉස්කෝලෙක දෙමව්පියෝ හොයන් තිබුණා හුලගෙනුත් hiv බෝවෙනවා.
    කුරුණෑගල තමා
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,816
    30,984
    113
    අද කාලේ බදිද්දී හඳහන් වලට කලින් තැලසීමියා report ඒකයි hiv report එකයි ගන්න වෙන seen එකක් තියෙන්නෙ :(
    තැලසීමියා රිපෝට් එක ගන්නෙ කොහොමද බං ගත්ත එකෙක් කියහන්