මගෙ යාලුවෙක්ට HIV හැදිලා,ළගදි තමා ඌ දන්නෙ හැදිලා කියලා,පොර බඩු ගහනවා බඩු ඩීල් කරනවා ඒ විතරක් නම් කමක් නෑ කෙල්ලො ටෝක් කරලා රූම් අදිනවා.අපේ ස්කෝලෙ නංගිලා කීපදෙනෙක්මත් ඇදලා තියනවා ඌ,ඒ කෙල්ලන්ටත් හැදිලා ඇති උගෙන්.එහෙම කෙල්ලො තව කීදෙනෙක්ට එහෙම හැදුන උන් ගහලා ඇද්ද.කොහොමද අඩේ හිත හදාගෙන කෙල්ලෙක්වත් ටෝක් කරන්නෙ මට නම් වෙන කෙල්ලො එපා.
ex තමා ඕනා
photo එකේ ඉන්න කෙල්ල ලස්සනයි නේද
කොල්ලට දෙවි පිහිටයි!

