අපේ එක අඹ ගහක ගෙඩිවල හැමදාම පණුවො බං

rumesh.fbi

Well-known member
  • May 31, 2009
    3,054
    4,833
    113
    ඔයිට වඩා රස අඹයක් ගහ යට තියන්න. පස්සේ ගහෙ ඉන්න පනුවෝ ටික සේරම අර අඹ ගෙඩියට එනවා රස නිසා. පස්සේ ඉක්මනට අර අඹ ගෙඩිය ඈතකට ගිහින් දාන්න. දැන් පනුවෝ ටික අර අඹ ගෙඩියේ නිසා අඹ ගහෙ එක පණුවෙක් වත් නැහැ. සරලයි :love2:
    මොළ ගෙනාපු නැවු මේවා 😂
     
    • Haha
    • Love
    Reactions: NRTG and AnuradhaRa

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    අපේ ගමේ ගෙදරත් එක අඹ ගහක් තිබ්බා ඉදිලා වැටෙන හැම ගෙඩියෙම පනුවෝ ඉන්නවා. අනිත් අඹ ගස්වලින් වැටෙන ගෙඩිවල එහෙම නෑ.
     
    • Like
    Reactions: AnuradhaRa