අපේ එක අඹ ගහක ගෙඩිවල හැමදාම පණුවො බං

AnuradhaRa

Well-known member
  • මේක ඇපල් අඹ ගහක්. ගැටයක් වුණත් කෑවැකි ඇඹුල හෙනම අඩුයි. හැමසැරේම ගෙඩි හැදෙනව හෙනට. හැබැයි කන්න බෑ
    යන්තං කහපාට ගැට තමා කන්න පුලුවන්. ඒවයෙත් පණු බිත්තර තියෙනවද දන්නෙ නෑ
    ඉදිල කහපාට ඒවයෙනං පණුවො පේන්නම ඉන්නව

    අනිත් ගහේ එහෙම නෑ
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,057
    198,477
    113
    Colombo, Sri Lanka
    ඔයිට වඩා රස අඹයක් ගහ යට තියන්න. පස්සේ ගහෙ ඉන්න පනුවෝ ටික සේරම අර අඹ ගෙඩියට එනවා රස නිසා. පස්සේ ඉක්මනට අර අඹ ගෙඩිය ඈතකට ගිහින් දාන්න. දැන් පනුවෝ ටික අර අඹ ගෙඩියේ නිසා අඹ ගහෙ එක පණුවෙක් වත් නැහැ. සරලයි :love2:
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    m6ZL9Ku.jpg
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,191
    17,130
    113
    අඩො අැපල් අඹ..අපේ ඉස්කෝලේ තිබ්බ අැපල් අඹ ගහක්..ඒක ලොකු ගහක් හැබැයි..අායෙ ඉතිං කොල්ලො ඒ ගහේ ගැටයක්වත් ඉතුරු කරන්නෙ නෑ..අමු ගැට වුනත් කන්න පුළුවන් අැතුල සුදු පාට වුනත්.අර කොළ පාට granny smith අැපල් රහමයි ඵන්නේ..සුපිරිම අඹ..ඉස්කෝලෙන් out උනත් හරි අද වෙනකන් සෙට් වුනේ නෑ ඵහෙම අඹ ගහක්.උඹල කොහෙන්ද ඔය පැලේ ගත්තෙ?

    ඔය අඹ වර්ගේ නම නම් අැපල් අඹ කිව්වට වෙන ඵකක්.
     
    • Like
    Reactions: NRTG

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඔයිට වඩා රස අඹයක් ගහ යට තියන්න. පස්සේ ගහෙ ඉන්න පනුවෝ ටික සේරම අර අඹ ගෙඩියට එනවා රස නිසා. පස්සේ ඉක්මනට අර අඹ ගෙඩිය ඈතකට ගිහින් දාන්න. දැන් පනුවෝ ටික අර අඹ ගෙඩියේ නිසා අඹ ගහෙ එක පණුවෙක් වත් නැහැ. සරලයි :love2:
    මැස්සෝ ජාතියක් බිත්තර දාලා ඕකුන් හැදෙන්නේ.කීටයා තමයි පණුවා

    බට් ගහක නම් ගෙඩි කවර් කරලා බේරගන්න පුලුවන් වෙයි
     
    • Like
    • Love
    Reactions: NRTG and AnuradhaRa