ගෙඩි ඉදුණම ඇතුලෙ සුදුපාට ලොකු පණුවො පිරිල
අපේ ගෙදරත් ගහක් තියෙනව
අපි කරන්නෙ ඉදෙන්න කලින් අමුවට කන එක. ඇඹුලත් හොදටම අඩුයිනෙ, කන්න පුලුවන්
මේ අමු ගෙඩිවලත් ඇහැට පේන්නෙ නැති පණුවො පණු බිත්තර එහෙම තියෙනවද දන්නෙ නෑ..
ඇහැට පේන්න මොකෙක්වත් නැති නිසා කනව