අපේ එස්ටෝනියා ගමන(Estonia)

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,605
    22,752
    113
    අම්බකිස්ස
    සුපිරි බන්.තව ෆොටෝස් දාපම්..ට්‍රැවලින් සීන් එකේ ඉන්න එකෙක්ට වඩා මෙහෙම දානකොට මරු,උබ පුලුවන් තරන් එක්ස්පිරියන් එකයි,කල්චර් එකයි ගැන දාපන් අපිටත් ආස හිතෙන්න.මෝඩ ප්‍රශ්නයක් හිගන්නෝ,හෝම්ලස් අය නැද්ද ඔහේ?
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    ෆොටෝ ටික පේන්නේ නැති මම.... 😭

    hide GIF
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    😍😍 godak IT startup tiyenawa ne
    Ow dethun denekma gihin innawa.
    Hotel wala wada karana ekek hambuna. Italian kellek badala inne.
    Estonian beer biwwe nedda? Unge beer patta rahailu
    Yes.. aththatama hodayi. mehe hard liquor walata wada Beer and Long drinks thama thiyenne

    උඹ ඔය සිංහල ගෑණිව ඩිවෝස් කරලා සුදු නෝනා කෙනෙක් බැඳපන්.


    ගෑණිටත් එහෙම්ම හිතෙනවද දන්නෙ නෑ ඉතිම්
    ehema seen ekak mata nam na. wife ta thiye nam awlakuth na ban :lol:
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    supiri , ehe weather kohomada ?

    මෙහෙ දැන් 27. හැබැයි අපි ලංකාවේ ඉදලා ගිය නිසා තේරෙන්නේ මෙහෙ මචන් රස්නේ දන්නවා වැඩි අව්වේ ඉන්නකොට. හැබැයි වින්ඩ් එක මාරම කුල් . අන්න එකයි වෙනස. ලංකාවේ වින්ඩ් එකත් පට්ට රස්නෙයි නේ.
    සුපිරි බන්.තව ෆොටෝස් දාපම්..ට්‍රැවලින් සීන් එකේ ඉන්න එකෙක්ට වඩා මෙහෙම දානකොට මරු,උබ පුලුවන් තරන් එක්ස්පිරියන් එකයි,කල්චර් එකයි ගැන දාපන් අපිටත් ආස හිතෙන්න.මෝඩ ප්‍රශ්නයක් හිගන්නෝ,හෝම්ලස් අය නැද්ද ඔහේ?

    මම ඔය ටැවල් හුටපට කරන්න දන්නේ නැ බන්. මම ආස උබ කිව්වා වගේ කල්චර් එකට. මේ සිටි එකේ තියන වයිබ් එකට ඉන්න හිතෙන තැනක්. මිනිස්සු එහෙමත් ෆින්ලන්ඩ් වලට වඩා හුගක් ෆ්‍රෙන්ඩ්ලි. හිගන්නෝ නම් දැක්කේ නැ . හැබැයි බියර් ටින් බෝතල් එකතු කරන උන් නම් ඉන්නවා

    Europe වල Hottest කෙල්ලො ඉන්න රට

    ඔව් එක නම් එහෙමයි. හැබැයි උන් මාර ඕපන් ඒ වගේම කිසිම කෙනෙක්ට වෙනසක් නැ . අපි ෆේරි එකෙන් බැහැපු තැන ඉදන් ගයිඩ් කලේ අපි එක්ක ආපු කෙල්ලෙක්. අපේ සෙට් එකේ හිටි මල්ලි කෙනෙක්ට පොඩ්ඩක් සෙට් වීගෙන අවා. මුන්ට හොදට මොලේ තියනවා හැම දේම හොදට තියනවා මේ ටිසි එකේ
    ------ Post added on Jun 26, 2023 at 2:19 PM

    Wow. Vienna ගියොත් ඒක ගැනත් දාන්න😍

    සැප්තැම්බර් අපේ නංගි එනවා ෆින්ලන්ඩ් . එයාල වියනා වල සමුළුවකට යන්න එන ගමන් එන්නේ. අපිත් ඒ එක්කම යන්න තමා හිතන් ඉන්නේ. බලමු කොහොම වෙයිද දන්නේ නැ
    ------ Post added on Jun 26, 2023 at 2:20 PM
     

    jzx

    Well-known member
  • Apr 26, 2023
    861
    1,679
    93
    Mars
    මිනිස්සු එහෙමත් ෆින්ලන්ඩ් වලට වඩා හුගක් ෆ්‍රෙන්ඩ්ලි
    Finland උන් එච්චර friendly නැද්ද? මං අර මනියා Austria ගිය video එකක දැක්කා එහෙ අය ටිකක් මුන් දෙන්නව ගනන් ගන්නෙ නෑ වගේ scene එකක්. පොරට සල්ලි මාරුකරගන්න ඕන වෙලා හුගක් උන් ඌව මගඇරියා එවලෙ.

    මං මේකෙ මේ select කරල තියෙන time එකේදි උන් කියනවා ඒක

     
    Last edited:

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,017
    1,695
    113
    Matara
    ඔන්න ඉතින් බන් අපේ සෙට් එක සිකුරාදා තිබ්බ මිඩ් සමර් නිවාඩු අල්ලලා එස්ටෝනියා යන්න ප්ලැන් කළා ඉතින්
    යන්න තියෙන්නේ නැවේ බන් පට්ට හොදේ. එකෙක්ට යුරෝ 51 යන්නේ දෙපැත්තටම.පාස්පෝර්ට් අරවා මේවා මොකුත් බලන්නේ නැ දොමෙස්ටික් නේ යන්නේ.



    8.jpg


    9.jpg

    Whats-App-Image-2023-06-25-at-13-35-25.jpg
    Whats-App-Image-2023-06-25-at-13-35-23.jpg
    Whats-App-Image-2023-06-25-at-13-35-27.jpg
    Whats-App-Image-2023-06-25-at-13-35-36.jpg


    Whats-App-Image-2023-06-25-at-13-35-15.jpg



    මේ ඉන්න බුවා චෙස් වල වැඩ කරුවෙක්ලු. උට චැලේන්ජ් කරලා දින්නොත් හෙන ගානල් ලැබෙනවා



    මේ අශ්ව කරත්තෙන් සිටි එකේ වටේ ගෙනියනවා. ගාන යුරෝ 10 යි. පයින් යන එක තමා හොදම

    Whats-App-Image-2023-06-25-at-13-35-33.jpg
    11.jpg


    මේ තියෙන්න 1700 ගණන් වල ඉදන් ආමන්ඩ් සිනි වගේ එකක දාල හදන ක්‍රමයක්. කෙල්ලෝ තමා හදන්නේ. පට්ට රසයි. කඩල ගොටු වල තමා දෙන්නේ. එකක් Euro 2 යි


    අපි හිටියෙත් ඕල්ඩ් සිටි එක ඇතුලේමයි. Italian ඔරිගීනල් පිසා කන්න චාන්ස් එකක් ලැබුනා. ඒ වගේම එස්ටෝනියන් කෑමත් කන්න ලැබුනා. එච්චර සෙට් නැ උන්ගේ කෑම. ඉන්දියන් චයිනිස් කඩ පිරිලා . පස්සේ චයිනිස් එකකිනුත් ඇරලා දැම්මා. හොදම කොලිටි කෑම

    මිචෙලින් ස්ටාර් රෙස්ටුරන්ට් එකකිනුත් කන්න චාන්ස් එකක් හම්බුනා. කෑම නම් ගණන් ඉතින් ඒ වගේම සුපිරියක් තමා



    දවස් දෙකයි හිටියේ. අඩුම දවස් 4 ක් වත් ඕනේ ඔක්කොම කවර කරන්න.


    Whats-App-Image-2023-06-25-at-13-35-34.jpg



    Whats-App-Image-2023-06-25-at-13-44-38.jpg



    ඊළගට යන්න හිතන් ඉන්නේ වියනා වලට ඔස්ට්‍රියා වේ. එහෙ ගිහින් ආස හිතුනොත් එහෙම ඉන්නවා බන්.
    ටැලින් උනත් හොදයි. බඩු මාරම ගණන් අඩුයි. ෆින්ලන්ඩ් වල euro 32 වෙන් ජිම් බිම් 750 එහෙ 18 යි බන්. සුපිරි ඉතින්

    sirawatama patta ban. math asa onna oya wage than walata :)
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Nice machan! Enjoy the life, meke inna irisiyakara kuhaka haththa hada pennuwama balanne agilla....
    අපෝ මට ඕක හොදට හුරුයි බන්. කුහක උනාම අන්තිමට වරදින්නේ තමන්ටමයි. මේකේ එහෙම හුගක් දෙනෙක්ට ෂොට් එක හම්බුනා බන්. අනික් උන්ට උදව් කරගෙන හදවත හොදට තියගත්තම කිසිම දවසක වරදින්නේ නැ
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Finland උන් එච්චර friendly නැද්ද? මං අර මනියා Austria ගිය video එකක දැක්කා එහෙ අය ටිකක් මුන් දෙන්නව ගනන් ගන්නෙ නෑ වගේ scene එකක්. පොරට සල්ලි මාරුකරගන්න ඕන වෙලා හුගක් උන් ඌව මගඇරියා එවලෙ.

    මං මේකෙ මේ select කරල තියෙන time එකේදි උන් කියනවා ඒක


    එක වෙනස්ම එකක්.
    සාමන්යෙන් එස්ටෝනියා උන් නොර්මාලි දැක්කම පොඩි හිනාවක් දාල යනවා
    එත් ෆින්ලන්ඩ් උන් රෂියන් අබාශේ නේ. හිනා වෙන්නේ නැ . මුනේ කිසිම ෆිලින් එකක් නැ. එහෙම උනාම පොඩ්ඩක් බොරින්

    හැබැයි පුතේ උදව්වක් ඉල්ලුවොත් එහෙම වඩාගෙන ගිහින් කරලා දීලා එක වෙනකන් බලන් ඉදලා තමා ඌ යන්නේ. හැම ෆිනිෂ් මිනිහෙක්ම ඒ වගේ තමා. එකයි උන්ගේ කල්චර් එක.

    හැබැයි ඔය තත්වේ වෙනස් වෙනවා බිව්වම. අන්න එතකොට උන් හංගාගෙන ඉන්න ඔක්කොම එලියට එනවා. එහෙම දැන් 10 ක් විතර මම දන්නවා. ෆ්‍රයිඩේ මෙහෙ ද්රින්කින්ග් ඩේ එක. හැම එකාම ගහලා ඉන්නේ.එදාට තම මම එලියට බැහැල ඇවිදින්නේ. හැම එකාම කතා කරනවා. හිනා වෙනවා වෙනම ෆින්ලන්ඩ් එකක් එදාට :lol: