අපේ එස්ටෝනියා ගමන(Estonia)

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,969
    29,169
    113
    Homagama
    මරු. Europe වල tour එකක් යන්න ඕනේ කවදා හරි. මම අහන්න ඉඳියේ Finland වල තියෙන්නේ free education ද?
    ඔව් හැබැයි ෆින්ලන්ඩ් ජාතිකයින්ට සහ EU මෙම්බර් ස්ටේට් එකක ජාතිකයින්ට පමණයි. මෙහෙ ජොබ් එකක් කරන කෙනෙක්ගේ ස්පව්ස් ට නොමිලේ අද්‍යාපනය දෙනවා . ඒ වගේම 17 පල්ලෙහා හැම කෙනෙක්ටම නොමිලේ අද්‍යාපනය
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,202
    102,037
    113
    පට්ට බං.

    Ahh Cepa Cepa
    Aurora da mokadda balanna yanne nadda ?

    Ado North pole palayan koma hari

    Amen to that :(
    Mehe kohe giyath depression 🤣
    අන්න ට්‍රිප් බලපන් ලස්සන. උබ යන පැති වගේද බලපන්. ලස්සන කෙල්ලොත් ඉන්නවා
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,169
    113
    Homagama
    අර වලහ නන් පව් බන් :(

    zoo කියන concept එක අවුල්

    අඩේ ඕක මටත් හිටුනා බන්. සතෙක් ට ඇත්තටම අසා හිතුනේ මේ වලහට තමා. හැබැයි එහා කුඩුවක තව දෙන්නෙක් ඉන්නවා. ඔය වට කරලා තියන ප්‍රදෙශේ සැහෙන ලෝකුයි හැබැයි. ඉදපන් පොටෝ තිබ්බ තව

    මිනිස්සු අඩුද හැටිද හරි නිදහස් පාටයිනේ ❤️
    මිනිස්සු අඩුවක් නැ . මිඩ් සමර් නිවාඩුව කියන්නේ උපරිම සෙට් එක තමා ඔය. අනික් දවස් වලට අඩුයි ඔයිට වඩා
    ------ Post added on Jun 26, 2023 at 3:09 PM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,231
    50,560
    113
    සේදවත්ත
    Highly recommended country bro. Yanawa nam jiwath wenna hodama ratak
    badu ganan aduyi
    ganja leagal :lol:
    ගන්ජා ලීගල් නෑ හෙම්ප් cbd ලීගල් බොරු ලියන්න එපා .
    Thc බේස් ඒවා තියනවා රශියන් උන් ගාව

    මිනිස්සු අඩුද හැටිද හරි නිදහස් පාටයිනේ ❤️
    ලක්ශ 13 රටේම එකෙනුත් අඩක් ඉන්නේ ටැලින් වල
    ------ Post added on Jun 26, 2023 at 3:10 PM
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,774
    15,109
    113
    Milagiriya
    ko yakoo kello
    10.jpg

    මේ ඉන්නේ සීයේ සීයට කෑම හදන්නේ පුන්නක්කු එක්ක මික්ස් කරලා
     
    Xbox 360

    Well-known member
  • Dec 19, 2017
    733
    496
    63
    mu liyanne nikan chalat kiyala youtube video karana eka katha karanawa wage, adu kule dakune vibe eka.
    Kohomath europe athule yaddi passport balanne ne air travel neme nam, gihin have 10k wage countries bus/train yaddi kawadawath balala ne.

    assassin's creed gehuwe pirate ekak da? lol
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,144
    36,134
    113
    වොන්ඩර් ලැන්ඩ්
    mu liyanne nikan chalat kiyala youtube video karana eka katha karanawa wage, adu kule dakune vibe eka.
    Kohomath europe athule yaddi passport balanne ne air travel neme nam, gihin have 10k wage countries bus/train yaddi kawadawath balala ne.

    assassin's creed gehuwe pirate ekak da? lol
    ay ridila ?
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,169
    113
    Homagama
    යන ට්‍රිප් වල පොටො වැඩක් නෑ, ඉන්න තැන, කරන රස්සා වල පොටො දාපල්ලා!
    ඒවා දන්නේ නැ බන් මේකේ. මේකේ ඉන්නවා පට්ට කුහකයෝ සෙට් එකක්. ජොබ් එකටත් කෙලවගන්න වෙන්නේ

    mu liyanne nikan chalat kiyala youtube video karana eka katha karanawa wage, adu kule dakune vibe eka.
    Kohomath europe athule yaddi passport balanne ne air travel neme nam, gihin have 10k wage countries bus/train yaddi kawadawath balala ne.

    assassin's creed gehuwe pirate ekak da? lol
    :lol: :lol: :lol: :lol: :lol: :lol:
    ------ Post added on Jun 26, 2023 at 3:44 PM