අපේ එහා ගෙදර

Bandarawatta

Member
Jun 28, 2012
92
5
0
Colombo
Uba ponnaya wage inna nathuwa unta gihin kiyapn malli poddak sadde aduwen gahanna keala

මම දෙනව පාර තනිකඩය කලේ නම්. දෑන් බෑ. දන්නවනේ උන් ටොක් කලොත් මට මල පනිනව බන්. මට එහෙම වෙලා තියනව වෙන සීන් එකකට
 
LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,254
    29,951
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    සින්දු දාන්න එපා........ උන් තවත් චූන් වෙයි.
    තියෙනවා අහං ඉන්න බැරි, දෙලොවටම නැති, මළ ඇඩියාවෙන් ඇද ඇද කියන කවි බන.......:eek: එකක් බාගෙන ෆුල් වොලියුම් එකේ දාපං එකදිගට.......:love: ඇහුවොත් කියපන් ආතගේ කන් ඇහෙන්නේ නෑ මතකහිටින්නෙත් නෑ ඉතිං සද්දෙට එක දිගට දාල තියෙනවා වැලිගම්පිටියනකන්ම කියලා...........
     
    Bandarawatta

    Member
    Jun 28, 2012
    92
    5
    0
    Colombo
    නිකම් ඉස්ටුමට් නම් ප්ලේ කරන්නෙ බෆල් බලට දාන් නැතුව ඩ්‍රම් වගේ උබට මුකුත් කරන්න බෑ පොලීසි ගියත් මොකද ඒක උන්ගෙ රස්සාව හැබැයි බෆල් යූස් කරනව නම් පොලීසි ගියොත් උන්ට කියනවා ලිමිට් එකකට කරන්න කියලා. ඒත් නිකම් ඩ්‍රම් වලට ගැහුවත් මාරම සද්දයක් එනවා උදා 100 m වගේ දුරට.

    ඔක්කොම බඩු තියන ෆුල් බෑන්ඩ් එකෙක්. buffle, mic amp hama magualama thiyanawa.
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,028
    1
    8,864
    113
    -~උලක් උඩ-~
    වැඩක් තියනවා.. අපි හිතමු උන් සින්දුවක් කියනවා කියලා.. එතකොට ඔයත් ඒ සින්දුවම තප්පර15ක් විතර ඇරලා ප්ලේ කරන්න ටිකක් හයියෙන්.. හොඳම දේ සින්දුව සොෆ්ට් වෙයා එකකින් පිච් එක වෙනස් කරලා ප්ලේ කරන්න. එතකොට උන්ට පිච් එකට සින්දු කියන්න බැරුව යනවා.. .:P:P
     
    Bandarawatta

    Member
    Jun 28, 2012
    92
    5
    0
    Colombo
    සින්දු දාන්න එපා........ උන් තවත් චූන් වෙයි.
    තියෙනවා අහං ඉන්න බැරි, දෙලොවටම නැති, මළ ඇඩියාවෙන් ඇද ඇද කියන කවි බන.......:eek: එකක් බාගෙන ෆුල් වොලියුම් එකේ දාපං එකදිගට.......:love: ඇහුවොත් කියපන් ආතගේ කන් ඇහෙන්නේ නෑ මතකහිටින්නෙත් නෑ ඉතිං සද්දෙට එක දිගට දාල තියෙනවා වැලිගම්පිටියනකන්ම කියලා...........

    හොටුත් පෑන්න බන් ඒකට නන් :lol::lol::lol:. අඩෙනව යකූ. හිනා වෙන්ඩ බෑ බොල ඔෆිස් එකේ :rofl::rofl:
     
    Bandarawatta

    Member
    Jun 28, 2012
    92
    5
    0
    Colombo
    වැඩක් තියනවා.. අපි හිතමු උන් සින්දුවක් කියනවා කියලා.. එතකොට ඔයත් ඒ සින්දුවම තප්පර15ක් විතර ඇරලා ප්ලේ කරන්න ටිකක් හයියෙන්.. හොඳම දේ සින්දුව සොෆ්ට් වෙයා එකකින් පිච් එක වෙනස් කරලා ප්ලේ කරන්න. එතකොට උන්ට පිච් එකට සින්දු කියන්න බැරුව යනවා.. .:P:P

    හොඳ buffle set එකක් කීයක් වෙයිද?
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඇයි බන් මිනිස්සු අනිත් මිනිස්සු ගැන හිතන්නේ නැත්තේ :no::no::no:

    එහෙම හිතනවා නම් ලන්කාව මෙහෙම තියෙයිද :dull: ලන්කාවෙ උන්ගෙ බොරු සොබනෙයි ප්‍රදර්ශන කාමයයි වැඩි :baffled:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    එලියෙ ගල් තුනක් තියල ලිපක් බැඳල ඒකට වියලි මිරිස් කරල් දෙක තුනක් දාපන් දාල ගෙට වෙලා දොර වහගෙන ඉඳපන් එච්චරයි....
     
    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    aPe allapu gedara kollath threewheel kattak aragena parana 2 strock ekak. thawa eke silencer ekatath mokadda karala. maha jaraa musala saddayak enne hutu hutu gaala. uta loku manasika rigayak thiyanawa oke jaraa sadde ahenna race kara kara innawa. raa 1ta witharath yanawa. mage ekama prarthanaya oka pare yaddi giniganna kiyana eka
     
    Bandarawatta

    Member
    Jun 28, 2012
    92
    5
    0
    Colombo
    එලියෙ ගල් තුනක් තියල ලිපක් බැඳල ඒකට වියලි මිරිස් කරල් දෙක තුනක් දාපන් දාල ගෙට වෙලා දොර වහගෙන ඉඳපන් එච්චරයි....

    ඒක නං පට්ට. but තාවකාලිකයි නේ
     
    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    band ekakpractice karanawa nam un danaganna ona sound proof practice room ekak hadaganna. ohoma minissunta wada nodi. police yanna. ahalapahala anith minissuth ekathu karagena. parisara adikariyatath kiyanna puluwan mama hithanne shabda dushanaya kiyala.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ඒක නං පට්ට. but තාවකාලිකයි නේ

    තාවකාලිකයි කියන්නෙ දවසකට මිරිස්කරල් දෙක තුනක් යනව ඉතින්... අරූට කැස්ස පටන්ගත්තම මොන සිංදුද...?
     
    Bandarawatta

    Member
    Jun 28, 2012
    92
    5
    0
    Colombo
    මචන් 119 කිව්වොත් මමත් 119 පොලිසිය එක්ක උන්ගේ ප්ලේස් එකට යන්ඩ ඕනෙද. කොහොමද සීන් එක වෙන්නේ ?
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    මොලයක් තියනව නන් ඔහොම කරයිද්. පොඩි උන් නෙමේ. වඩිහිටියො කියන දේ අහන උනුත් නෙමි
    :(

    මචන් 119 කිව්වොත් මමත් 119 පොලිසිය එක්ක උන්ගේ ප්ලේස් එකට යන්ඩ ඕනෙද. කොහොමද සීන් එක වෙන්නේ ?
    bump
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,433
    25,679
    113
    රතිඥ්ඥා සෙට් කරපන් හඳුන් කූරු ටයිමින් එක්ක.