අපේ එහා ගෙදර උන් සින්දු පුරුදු වෙනව හෙන සද්දෙට. ගෙදර කියන දෙයක් වත් අහෙන්නෙ නෑ බන්. කිව්වොත් උන් ගේම ඉල්ලනව. එතකොට මරා ගන්න වෙන්නෙ. (මට මල පනිනව බන් සුවර්). නිකන් ප්රස්න දා ගන්න බෑ. වෙන ක්රමයක් කියපල්ලකො මේක නවත්තන්න.

උබත් ත්රී වීල් පාර්ක් එකේ ඉන්න ඔක්කොටම කියපන් ගෙදරට එන්න පාටි එකක් කියලා. ගල් බෝතල් 5ක් ගෙනත් හොද බෆල් දෙකක සින්දු දාලා පාන්දර වෙනකන් සින්දු ගෙන නටපන්.එතකොට උන් තේරුම් ගනීවි වැරැද්ද. නැතුව කියන්න ගිහින් බෑ

පොලිසියේ පැමිණිල්ලක් දාපන්