අපේ එහා ගෙදර

Bandarawatta

Member
Jun 28, 2012
92
5
0
Colombo
අපේ එහා ගෙදර උන් සින්දු පුරුදු වෙනව හෙන සද්දෙට. ගෙදර කියන දෙයක් වත් අහෙන්නෙ නෑ බන්. කිව්වොත් උන් ගේම ඉල්ලනව. එතකොට මරා ගන්න වෙන්නෙ. (මට මල පනිනව බන් සුවර්). නිකන් ප්‍රස්න දා ගන්න බෑ. වෙන ක්‍රමයක් කියපල්ලකො මේක නවත්තන්න.
 
rusaku

Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    උබත් ත්‍රී වීල් පාර්ක් එකේ ඉන්න ඔක්කොටම කියපන් ගෙදරට එන්න පාටි එකක් කියලා. ගල් බෝතල් 5ක් ගෙනත් හොද බෆල් දෙකක සින්දු දාලා පාන්දර වෙනකන් සින්දු ගෙන නටපන්.එතකොට උන් තේරුම් ගනීවි වැරැද්ද. නැතුව කියන්න ගිහින් බෑ
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    උන්ටත් ඔය වදේ දැනෙනකම් තේරෙන එකක් නම් නෑ තමා.
    ගමේ පිළිගත්ත කෙනෙක්ට කියලා ඒ ගෙදර වැඩිහිටියෙක්ට තේරුම් කරවන්න.
    මොළයක් තියන මිනිස්සුනම් තේරුම් ගනියි. :yes:
     
    kasun sandeep

    Active member
  • Oct 8, 2008
    376
    15
    28
    උබත් ත්‍රී වීල් පාර්ක් එකේ ඉන්න ඔක්කොටම කියපන් ගෙදරට එන්න පාටි එකක් කියලා. ගල් බෝතල් 5ක් ගෙනත් හොද බෆල් දෙකක සින්දු දාලා පාන්දර වෙනකන් සින්දු ගෙන නටපන්.එතකොට උන් තේරුම් ගනීවි වැරැද්ද. නැතුව කියන්න ගිහින් බෑ

    :yes::yes::yes:
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    බැන්ඩ් එකක් ප්‍රැක්ටිස් කරන්න ඕනේ කාමරේ ඇතුලෙ දොරවල් වහගෙන. පිටට බාධාවක් නොවෙන්න. 119 පැමිණිල්ලක් දාපන්. ඔහොම උන් එක්ක මොන යාළුකම්ද බං
     
    Ekthara_Sahodarayek

    Active member
  • Jul 14, 2017
    555
    152
    43
    murusi divayina
    උබත් ත්‍රී වීල් පාර්ක් එකේ ඉන්න ඔක්කොටම කියපන් ගෙදරට එන්න පාටි එකක් කියලා. ගල් බෝතල් 5ක් ගෙනත් හොද බෆල් දෙකක සින්දු දාලා පාන්දර වෙනකන් සින්දු ගෙන නටපන්.එතකොට උන් තේරුම් ගනීවි වැරැද්ද. නැතුව කියන්න ගිහින් බෑ

    :yes:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    උබත් ත්‍රී වීල් පාර්ක් එකේ ඉන්න ඔක්කොටම කියපන් ගෙදරට එන්න පාටි එකක් කියලා. ගල් බෝතල් 5ක් ගෙනත් හොද බෆල් දෙකක සින්දු දාලා පාන්දර වෙනකන් සින්දු ගෙන නටපන්.එතකොට උන් තේරුම් ගනීවි වැරැද්ද. නැතුව කියන්න ගිහින් බෑ

    :yes::yes::yes:
     
    Bandarawatta

    Member
    Jun 28, 2012
    92
    5
    0
    Colombo
    පොලිසියේ පැමිණිල්ලක් දාපන්

    පොලීසි ගියොත් හරි ග්‍රාමසෙවකට කිව්වොත් හරි උන් ගියට පස්සෙ එහෙන් මෙහෙන් ටොක් දාන ජාතියෙ එවුන් බන්.එතකොට මට මල පෑනල මොන මගුලක් වෙයිද දන්නෙ නෑ. පොඩි උන් ඉන්නව බන් මට පාඩම් කරන.