අපේ එළකිරි කෙල්ලෝ

-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●

Petsha

දුටුවන් මන බඳින...
වැරදි නිවැරදි කරන...
එළකිරියේ සිහින කුමරිය
ඔබයි ඒ අපේ Petsha කුමරිය....


එළකිරි පවුලේ රැදෙන..
සොයුරියන් සොයා යන..
කවියෙන් රස මවන..
සොයුරටයි මේ තුතිවදන
.. :)
 

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මේකයි මෙතන හැමෝටම අමතක උන කෙනෙක් ඉන්නවා..
    ඒ නිසා එය ගැන මම මතක් කරන්නම්..ඔන්න අනික් අය තලා වෙන්න
    එපා හොදේ...
    මම කිව්වා කෙනා තමා මහේෂි :P
    තව අය ඉන්නවා අපේ
    P.gif
    R.gif
    O.gif
    T.gif
    H.gif
    E.gif
    A.gif
    N.gif
    නෝනා , තව ඉන්නවා
    එත් කියන්න බහ හරි නැති නිසා...


     
    Last edited:

    ashavithanage

    Member
    Apr 29, 2008
    2,423
    114
    0
    Moratuwa
    මේකයි මෙතන හැමෝටම අමතක උන කෙනෙක් ඉන්නවා..
    ඒ නිසා එය ගැන මම මතක් කරන්නම්..ඔන්න අනික් අය තලා වෙන්න
    එපා හොදේ...
    මම කිව්වා කෙනා තමා මහේෂි :P

    Exactly Machan..