අපේ කතාව YT එකට මොකද උනේ

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    math hewwa. menna mehema ekak dakka.

    Capture.PNG
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,001
    5,304
    113
    තොටිල්ලේ

    මේකෙ ඉන්න කපල් එක තමයි.
    චැනල් එක මේක නෙවෙයි

    mokukuda mee ?
    ට්‍රැවලින් කරන කපල් එකක් මචං
    ------ Post added on Dec 22, 2021 at 11:30 PM

    maath ekak dekak balala thiyei. narakak ne. dockek unath athal eke inna porak. ado lankawe mokakhari public kaloth kelawenawa neda ..specially couple :D
    ඇස්වහ
    ------ Post added on Dec 22, 2021 at 11:31 PM

    maath ekak dekak balala thiyei. narakak ne. dockek unath athal eke inna porak. ado lankawe mokakhari public kaloth kelawenawa neda ..specially couple :D
    ඇස්වහ
    Ape kathawa math balala thiyanawa. Hoda videos thibuna...... 😥
    ඔව් බන් ආතල් කපල් එකක්
    ------ Post added on Dec 22, 2021 at 11:32 PM

    පොලොවේ පය ගහල හිටපු ආසම කපල් එකක්. උන් දෙන්නගේ කන්ටෙනට් උනත් සුපිරි.
    ඔව් මචන් ලොකු සීන් නෑ ඇත්තම කියල දානව
    ------ Post added on Dec 22, 2021 at 11:33 PM

    පොලොවේ පය ගහල හිටපු ආසම කපල් එකක්. උන් දෙන්නගේ කන්ටෙනට් උනත් සුපිරි.
    ඔව් මචන් ලොකු සීන් නෑ ඇත්තම කියල දානව
    Aru wena seen ekak karagena gihilla. eka ahu wela
    ඔන්න පටන් ගත්ත කතා ගොතන්න 😂
    ------ Post added on Dec 22, 2021 at 11:33 PM

    Self marketing
    නෑ බන් පර්මනන්ට් අයින් කරල කියල නේද කියන්නෙ
    ------ Post added on Dec 22, 2021 at 11:35 PM

    Watched some videos and it was good!
    ඔව් මචං
    ------ Post added on Dec 22, 2021 at 11:35 PM
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මට හිතෙන්නේ දෙන්නා බ්‍රේක් අප් වෙලා මොකක් හරි හේතුවක් නිසා.ඒ නිසයි හේතුව නොකියන්නේ.අපරාදේ