තරුණ පරපුර කොහොමත් හැමදාම අතේ සතේ නැති වුනත් සමාජයේ කැපී පෙන්න නොයෙකුත් දේවල් කරනවා ඒක ඉතින් සාමන්යයි..ෂෝ ඔෆ්ෆ් කලාට කමක් නැහැ තමන්ගේ අනාගතය තමන්ටම කියලා අනන්‍යතාවයක්(දෙමව්පියන්ගේන් තොරව නැගී සිටීමටා ගොඩ නගා ගැනීමට උත්සාහයක් ගන්නවනම්...ජිවිතේ ජිවත් වෙනකොට තමන්ට කියලා අරමුණක් ගොඩ නගාගෙන එක සාර්ථක කර ගන්න උත්සාහ කලේ නැත්නම් අනාගතය අහෝ ශොකයකී ඉරකි තිතකි වේවි.
නුතන සමාජයට අවශ්‍ය වටිනා නිර්මානයක් අප වෙත ගෙන ඇවිත් යමක් හිතන්න ඉතුරු කලාට අයියාට ස්තුතියි..