මේ රටේ අලුත් පරම්පරාව රට භාර ගන්න සූදානම් වෙනවා.
හිත හිත නොයිඳ,
බැන බැන නොයිඳ,
ක්‍රියාත්මක වීමයි වැදගත්....
සියවසට ශ්‍රී ලංකා සමග ගොඩ නැගෙන
එක්සත් සියවස් පෙරමුණේ මංගල රැළිය
අප්‍රේල් 29 වෙනිදාට
සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.
කාලයක් තිස්සේ දේශපාලනයට එන්න බලා ගෙන හිටපු,
සාමාන්‍ය අම්මා තාත්තාට ඉපදුන,
තරුණ තරුණියන් ගෙන් සැදුම් ලත් තවත් අලුත් දේශපාලන ව්‍යාපාරයක් මේ රටේ බිහිවෙනවා.
අපි සිහින දකින අලුත් පරම්පරාවේ දේශපාලන නායකයින් බිහි වෙනවා.
ඒ වෙනුවෙන් ජාතික හරිත පෙරමුණේ උණුසුම් සුභ පැතුම්. අපිත් මේ උත්සවයට සහභාහී වෙනවා.
ඔබටත් ඔවුන් ආරාධනා කරනවා. එන්න එකතු වෙන්න. අපිට පුළුවන් රට වෙනස් කරන්න.
පැතුම් කර්නර්
#DissolveSLParliament2023
#Weneednewleaders
#හරිත