එක්සත් සියවස් පෙරමුණ
ඔව් අලුත් පක්ෂයක්,
අලුත් නායකයින් බිහිවෙන,
අලුත් අදහස් තියෙන,
අපේ පරම්පරාවේ තවත් එක නිර්මාණයක්....
අපේ පරම්පරාව මේ වගකීම ගන්නවා....
Centenary Movement ඒක අද ඉඳලා විවෘත දේශපාලනයට එනවා. ඒ එක්සත් සියවස් පෙරමුණ නමින්... එහි නායකත්වය දරන්නේ තරුණ නායකයෙකු වන ප්රශාන් ඩී විසර් විසින් සහ මහ ලේකම් තනතුර දරන්නේ එරංගා මීගස්දෙණිය විසින්...
අද දිනයේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්රීඩාංගණයේදී පැවැති උත්සවයට අපත් සහභාහී උනා.
ඔවුන්ට සුභ පැතුම්....
ජාතික හරිත පෙරමුණ
පැතුම් කර්නර්
#හරිත