තෑන්ක්ස් මචං..Elama kollo
මම තාම ක්‍රිකට් ටීම් එකේ එකෙකුටවත් වචනයක් කියලා නෑ.. වැරදි කියපු උන්ට නම් බැන්නා.. ලංකාවේ ඉදන් ලංකා උන්ටම කෙලින බල්ලෙක් නෙමෙයි මම..දිනනාකොට රත්තරන් පරදිනකොට පිත්තල!!![]()

ස්තුතියි ප්‍රතිචාරයට 

එළකිරි පෝස්ට් එක මචන්..ලෝකේ හැම ටීම් එකකටම වඩා ගොඩක් වටින උන් ටිකක් තමයි අපිට ඉන්නේ.අපේ උන් හිතුවොත්, පරද්දන්න බැරි ටීම් එකක් නෑ.ඔස්ට්‍රේලියාවත් බයේ ඉන්නේ අපි Final එයි කියලා....සමහර කට්ටිය දන්නේ දිනනකොට හුරේ දාන්නයි, පරදින කොට බනින්නයි විතරයි.ඉන්දියාවෙ එවුන් වගේ අපිත් එහෙම වෙන්න නරකයි.පහුගිය දවස් ටිකේ උන් මැච් ගැහුවෙ පඩිත් නැතුව කියලා තමයි ආරන්චි.අපේ කොල්ලො රට වෙනුවෙන් කරන සේවයට අපි ස්තුතිවන්ත වෙන්න ඕනා.අපේ කොල්ලන්ට ගණිකාවෝ කියපු උන් දැන් දකින්නත් නෑ.(අඩේ, මට අමතක උනා, මේ දවස් වල බිස්නස් වැඩි ඇති.සේවාදායකයන්ට සලකන්නත් එපායැ ඉතින්)අපේ කොල්ලොන්ට ලකුණු පනහක්,සීයක් ගහ ගන්න බෑ කියල බනින උන් පිට්ටනියට දාල බලන්න තිබුනා..බ්‍රෙට් ලීලා, සහීර් ඛාන්ලා එවන බෝල ඔලුවෙ වැදිලා තමයි මැරෙන්නේ...![]()

තෑන්ක්ස් මචං..
මම තාම ක්‍රිකට් ටීම් එකේ එකෙකුටවත් වචනයක් කියලා නෑ.. වැරදි කියපු උන්ට නම් බැන්නා.. ලංකාවේ ඉදන් ලංකා උන්ටම කෙලින බල්ලෙක් නෙමෙයි මම..ස්තුතියි ප්‍රතිචාරයට