



උබ මොකක් කියන්න ගියාද දන්නේ නෑ...... ඒත් අපේ කාලේ නෙමෙයි අපේ අප්පල මුත්තලාගේ කාලෙත් ඕවා අඩු වැඩි වශයෙන් තිබුණා...... එකම අවුල ඒකාලේ කැමරා ෆෝන් නොතිබීම....... ප්රසිද්ද කාන්තා ඉස්කෝල කීයක්නම් කෙල්ලෝ ෂොට් එක දාල පදිරි වෙලා තියෙනවද.......... කොල්ලෝ කොච්චරනම් සිගරට් බොනවද...... සමාජේ දුෂණය වෙලා තියෙන්නේ.........
මොකවුනත් ඉස්කෝලේ බීල ඉදලා මාට්ටුවුනොත්නම් නෙලන්න ඕන අමතක නොවෙන්න..........
අපේ එකෙක් හිටියා කාලේ බෝතලයක් බෑග් එකේ දාගෙන එන. ඌ ඉස්කෝලේ ඇරිලා යනගමන් ෂොට් එකක් දාගෙන පන්ති යන්නේ............ ඇගේ ගාගන්නේ නැතිව කබරයා දාන්න පට්ට ප්රැක්ටිස්, කාලෙකදී ආරංචිවුනා ඩෝප් පිට තට්ටු තුනකින් බිමට වැටිලත් යහතින් ඉන්නව කියල........
plain tea purawala
බෝතලේ අඩිය විතරයි නේද තියෙන්නේ![]()
