අපේ කාලෙ නම් මෙහෙම දේවල්

Identity

Well-known member
  • Aug 15, 2016
    23,208
    18,841
    113
    අදාල නෑනේ
    අපේ කාලෙ නම් මෙහෙම දේවල්

    වෙලා නෑ හාන්දුරුවනෙ

    23376385_1440616316054875_4938159684023473359_n.jpg

    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    classroom eke hati witharak! kukul kotuwak wage. seems like fee education got a hole in it
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,318
    30,087
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උබ මොකක් කියන්න ගියාද දන්නේ නෑ...... ඒත් අපේ කාලේ නෙමෙයි අපේ අප්පල මුත්තලාගේ කාලෙත් ඕවා අඩු වැඩි වශයෙන් තිබුණා...... එකම අවුල ඒකාලේ කැමරා ෆෝන් නොතිබීම....... ප්‍රසිද්ද කාන්තා ඉස්කෝල කීයක්නම් කෙල්ලෝ ෂොට් එක දාල පදිරි වෙලා තියෙනවද.......... කොල්ලෝ කොච්චරනම් සිගරට් බොනවද...... සමාජේ දුෂණය වෙලා තියෙන්නේ......... :dull:
    මොකවුනත් ඉස්කෝලේ බීල ඉදලා මාට්ටුවුනොත්නම් නෙලන්න ඕන අමතක නොවෙන්න.......... :rofl::P

    අපේ එකෙක් හිටියා කාලේ බෝතලයක් බෑග් එකේ දාගෙන එන. ඌ ඉස්කෝලේ ඇරිලා යනගමන් ෂොට් එකක් දාගෙන පන්ති යන්නේ............ ඇගේ ගාගන්නේ නැතිව කබරයා දාන්න පට්ට ප්‍රැක්ටිස්, කාලෙකදී ආරංචිවුනා ඩෝප් පිට තට්ටු තුනකින් බිමට වැටිලත් යහතින් ඉන්නව කියල........:P
     
    Last edited:

    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    අපේ කාලේනම් කරා බන්. ෆොටෝ ගහන්න smart phones තියා නිකන් phone එකකවත් තිබ්බේ නැ හැබැයි :rofl:
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    උබ මොකක් කියන්න ගියාද දන්නේ නෑ...... ඒත් අපේ කාලේ නෙමෙයි අපේ අප්පල මුත්තලාගේ කාලෙත් ඕවා අඩු වැඩි වශයෙන් තිබුණා...... එකම අවුල ඒකාලේ කැමරා ෆෝන් නොතිබීම....... ප්‍රසිද්ද කාන්තා ඉස්කෝල කීයක්නම් කෙල්ලෝ ෂොට් එක දාල පදිරි වෙලා තියෙනවද.......... කොල්ලෝ කොච්චරනම් සිගරට් බොනවද...... සමාජේ දුෂණය වෙලා තියෙන්නේ......... :dull:
    මොකවුනත් ඉස්කෝලේ බීල ඉදලා මාට්ටුවුනොත්නම් නෙලන්න ඕන අමතක නොවෙන්න.......... :rofl::P

    අපේ එකෙක් හිටියා කාලේ බෝතලයක් බෑග් එකේ දාගෙන එන. ඌ ඉස්කෝලේ ඇරිලා යනගමන් ෂොට් එකක් දාගෙන පන්ති යන්නේ............ ඇගේ ගාගන්නේ නැතිව කබරයා දාන්න පට්ට ප්‍රැක්ටිස්, කාලෙකදී ආරංචිවුනා ඩෝප් පිට තට්ටු තුනකින් බිමට වැටිලත් යහතින් ඉන්නව කියල........:P

    ඇත්ත.අහුවුනාම පත්තරෙයි, නිවුස් හෙඩ්ලයින් වලයි පතුරුවලා හත් පොලේ ගානවා වෙනුවට ඉස්කොලේදීම ඉදිමෙන්න නෙළලා දැම්මම ඉවරයි.කොල්ලෝ වුනාම ඕවත් කරලා තියෙන්න ඕනේ..ලොකු දේවල් නෙමේ.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඕවා ඔහොම තමා.උන්ට හොද නම් අපිට මොකෝ.අනික ඕවා මොනා කරත් ඉගෙන ගන්න එකා ඉගෙන ගන්නවා.