අපේ කිටියා

maticat

Well-known member
  • Jul 24, 2010
    1,766
    1,424
    113
    පේන්න නම් තුවාල නෑ.voice එකත් වෙනස් වෙලා .පිස්සුද මන්දා 😾
    මියුටේෂන් පටන් අරන්, ඌ බල්ලෙක් වෙන්න වෙන්න යන්නෙ, උඹ අකමැතිනිසා ඔය අමාරුවෙන් අල්ලන් ඉන්නව ඇත්තෙ.
     

    AnuradhaRa

    Well-known member
  • මොක්කුද බං උබලා? හුත්තො සතෙක් හදනවානං හරියට හදපන් නැත්තං නොහදා හිටපන්? රේබිස් වත් දීලා නෑ සතාට 😡 ඒ මදිවට බල්ලෙකුත් හපලා කන්නෙත් නැතුව පැත්තකට වෙලා ඉද්දි ඔන්ලයින් ෆෝරම් එකකින් අහනවා මොකද කරන්න ඕන කියලා? යකෝ උබේ ලමයෙක්ට අසනීප උනත් ඒකද තෝ කරන්නෙ? සතා ලෙඩ උනොත් තොපිට හිතෙන පයියවල් කරන්නැතුව වෙට් කෙනෙක්ට පෙන්නලා අහපිය මොකද කරන්න ඕන කියලා.පූසෙක් නං හරියට අවුරුද්දකට සැරයක් රේබිස් එකයි ,ට්‍රයි කැට් වැක්සින් එකයි දීපන්.වෙට් කියන විදිහට පණු බෙහෙත් ටිකත් දීපන්.සතෙක් හදනවනං ආදරෙන් හදපන් දරුවෙක් වගේ එහෙම බැයිනං ඒ සතාව ආදරෙන් හදන එකෙක්ට දීපන්
    දරුණු වැඩියි :angry:
     

    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,904
    4,257
    113
    අද මම ඔයාලට සුබම සුබ ආරන්චියක් ගෙනාවා.ඒ තමයි අපේ කිටියා හොද උනා කියන එක.දැන් මමයි මගේ කිටියයි ඉතාමත් සතුටින් කාලය ගතකරනවා.
    කිටියා ලෙඩ ඉන වෙලාවෙ ඉදලා හොයපු බලපු ඔයාලට ගොඩාක් ස්තූතියි.ඔයාලගෙ කිටියොන්ට මේ වගේ අසනීප වෙන්න එපා කියලා මම පාර්තනා කරනවා.
    Screenshot_2022-01-19-19-51-55-131_com.miui.gallery.jpg


    @AnuradhaRa
    ------ Post added on Jan 19, 2022 at 8:05 PM
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,640
    22,782
    113
    අම්බකිස්ස
    @asanka+++ @Kodiya97 @AnuradhaRa
    මැක්කොන්ට හරියන බෙහෙතක් කියපල්ලකො

    ​

    බල්ලට දාන්න ගෙනාපු එකක් තිබිලා.ඒකෙන් චූට්ටක් දැම්මේ මම..සතාට විසයි මැක්කන්ට දාන බේත් එක නිතර දාන්න් හොද නැති නිසා ආයේ දැම්මේ නෑ.
     
    • Love
    Reactions: abhilanka