මොක්කුද බං උබලා? හුත්තො සතෙක් හදනවානං හරියට හදපන් නැත්තං නොහදා හිටපන්? රේබිස් වත් දීලා නෑ සතාට

ඒ මදිවට බල්ලෙකුත් හපලා කන්නෙත් නැතුව පැත්තකට වෙලා ඉද්දි ඔන්ලයින් ෆෝරම් එකකින් අහනවා මොකද කරන්න ඕන කියලා? යකෝ උබේ ලමයෙක්ට අසනීප උනත් ඒකද තෝ කරන්නෙ? සතා ලෙඩ උනොත් තොපිට හිතෙන පයියවල් කරන්නැතුව වෙට් කෙනෙක්ට පෙන්නලා අහපිය මොකද කරන්න ඕන කියලා.පූසෙක් නං හරියට අවුරුද්දකට සැරයක් රේබිස් එකයි ,ට්රයි කැට් වැක්සින් එකයි දීපන්.වෙට් කියන විදිහට පණු බෙහෙත් ටිකත් දීපන්.සතෙක් හදනවනං ආදරෙන් හදපන් දරුවෙක් වගේ එහෙම බැයිනං ඒ සතාව ආදරෙන් හදන එකෙක්ට දීපන්