කන්නෙ බොන්නෙ මුකුත් නෑ.ඔහේ බලාගෙන ඉන්නවා.මම දැන් mk
මාස 6.ඊයෙ පෙරේදා බල්ලෙක් හැපුවාවයස..කිරි ටිකක්වත් දුන්නේ නැද්ද? පණු අමාරුවද දන්නේ නෑ.
ඔන්න මනුස්සයා
මාස 6.ඊයෙ පෙරේදා බල්ලෙක් හැපුවා
පණු අමාරුව වෙන්නත් පුලුවන්වයස..කිරි ටිකක්වත් දුන්නේ නැද්ද? පණු අමාරුවද දන්නේ නෑ.

පූසන්ටත් මේක දෙනවද බං?age amaruwa hinda kanne natte
ape ekawa ballek allalath ohoma una
![]()
oya syrup eka powanpn syringer ekakata daala
බලන්නම්age amaruwa hinda kanne natte
ape ekawa ballek allalath ohoma una
![]()
oya syrup eka powanpn syringer ekakata daala
ow ape ekaata ookai amoxilin syrup ekai dekama dunna ekapaaraපණු අමාරුව වෙන්නත් පුලුවන්
පූසන්ටත් මේක දෙනවද බං?
------ Post added on Jan 17, 2022 at 2:34 PM
koppekta demmata bonne na,බලන්නම්
පේන්න නම් තුවාල නෑ.voice එකත් වෙනස් වෙලා .පිස්සුද මන්දාබල්ලා හපපු එකේ තුවාල යි ද? ඒක නිසා වෙන්නත් පුලුවන්.
මේක කීයද?age amaruwa hinda kanne natte
ape ekawa ballek allalath ohoma una
![]()
oya syrup eka powanpn syringer ekakata daala
ශොක් එක වගේ ඇති.අපෙව් පුසාත් චූටිම කාලේ ඔහොම ට්රැක් ගති ලක්ශන පෙන්නලා තියෙනවා හිටි ගමන්...රේබීස් ගති ලක්ශන ද කියලා තමා බලන්න ඕනි.පේන්න නම් තුවාල නෑ.voice එකත් වෙනස් වෙලා .පිස්සුද මන්දා![]()
450da koheda
mthka na hariytama
agree,wena ledaknam nathi prashna athi karaganna epaVet kenekta pennapan eka eka beheth denna kalin![]()